😎16🖤

256 25 7
                                    

"හීන් අපි ඉක්මනින් ගෙදර යමු..." මම හීන්ට විස්තර නොකියා යමු කිව්වා...
"ප්‍රශ්නයක්ද මොකක් හරි..." හීන් ඇහුවේ මූණේ ප්‍රශ්නාර්තයක් තියාගෙනමයි.

"කියන දේ අහලා යමු ඉක්මනින්."
"හුම් හුම්..." තව මුකුත්ම අහන්නෙ නැතුව හීන් කන්න ගත්තා. එයාගෙ ෆෝන් එක රින්ග් වෙද්දී මම මුකුත් හිතුවේ නැත්තෙ අම්මා නිසා

"හලෝ මෑ..." (මෑ= සිංහලෙන් අම්මා...")
"තමුන්ලා දෙන්නා මේ දැන්මම ගෙදරට ආවොත් හොදයි..." අම්මා කියද්දී මම ෆෝන් එකට කන තියලා අහගෙන හිටියා.

"ටී මට කියන්න මොකක්ද අවුල කියලා..." මම ෆොටෝ එක පෙන්නුවේ හංගන්න තවත් දෙයක් මෙතන නෑ කියලා දන්න නිසා
"චීයා ජරාව... ඔයාට ටිකක් උඩක් බිමක් බලලා වැඩක් කරගන්න බැරිද ටේ.... බලන්න..."
"මට මම හිතුවේ නෑ හීන්..." එයා ඉක්මන් කරලා නැගිටලා යන්න ගියෙ මාව තනියම දාලා එයා ඉන්නෙ කේන්තියෙන්. මට තේරෙනවා...

කාර් එක ඇතුලේ හරිම නිෂ්ශබ්දව තමයි ගෙවුනේ... dark blue kiss එකේ වැඩත් ඔක්කොම අපි මේ වෙද්දී ඉවරයි. Polca මේ වෙද්දී අපි දෙන්නව ශිප් කරන එක එක දිගට කරන නිසා මෙයාලාට ඔය ෆොටෝ එක ඉස්තරම් වෙන්න ඇති. එත් මගෙ ඔලුව පුපුරන්න ගෙදර ගිහින් වෙන දේට....

අපි newගෙ ගෙදර කා එක නවත්තලා ලොකු හුස්මක් ගත්තා. දැන් මේක බොරුවක් කියන්න විදියක් අපිට නෑ මොකද මේක මැකෙන්න තව දවස් දෙකක් වගෙ යයි...

"ආ ආවද දෙන්නම...." හැමෝම හීන් ගෙ බෙල්ල බලනවා මට මීටර් වුනා.

"ඉදගන්නවා දෙන්නම." අපේ අම්මා නිව් ටත් මෙහෙම සැරෙන් කතා කරාම මට දුක පුරෝලා එකයි...

**************

කාලය මග හැරීම අවුරුදු 2යි...

"ඒ tay උඹ දැක්කද new ගෙ tweeter tag ටික..." off මගෙ ලගට ඇවිත් අහද්දී මම ගොලු වුනා මීට අවුරුදු 2කට උඩ හිටිය මම නෙවේ දැන් ඉන්නෙ...

දැන් yiiwaa එක්ක new shoping ගිය photo ටිකක් ලීක් වෙලා තියෙනවා එයාලා කෑම කාපු... ඇත්තටම මට කතා කරන්නවත් විදියක් තිබ්බේ නෑ ඒකට. අපි දෙන්නාගෙ ශිප් එක දැන් මැකිලා යන්න  ගිහින්. TayNew.... ඒත් polca තාමත් එහෙමමයි. මේක newට ගොඩාක් අමාරු කාලයක් වුනා. ඇත්තටම එයාලා අපි ඩේටින් කිව්වත් බැන්නා කෙල්ලෙක් එක්ක ඩේටින් කිව්වත් බැන්නා.

You make my heart smile 🖤😎 (Complete)Où les histoires vivent. Découvrez maintenant