😎02🖤

583 55 3
                                    

දවස දවස ගෙදරට වෙලා ගෙවෙනවා. ඇරත් මම කියලා මොනා කරන්නද? දැන් දැන් රගපාන නිසාම මම කරේ ඩ්‍රාමා බලන එක. යකෝ අපේ රටේ bl ඩ්‍රාමා නෙ වැඩියෙන්ම ෆෙමස්. ෂා... කෙල්ලො එක්ක කිස් කරන සීන් එකක් කොහොමද ඉතින් කරන්නෙ කියලා හිතෙනවා. එකාතලට ex එක්ක කිස් කරා කරාමයි මට කිස් කරන විදියත් අමතකයි.

"චුටි පුතා මේ niky පුතා ඇවිත්..." අපෝ මූ මොන මගුලක් නටන්න ආවද දන්නෙ නෑ. සිංදුවක් ලිය ලිය ඉන්නෙ නැතුව.

"එන්න කියන්න කාමරේට..."
"ආහ් මචාන් මොකො කරන්නෙ..."
"මම මේ පොල් ගානවා."
"අනේ නිකා පලයන් ඩෝ යන්න."
"හරි උඹ ආවේ ඇයි කියම්කෝ..."
"යමන් අද රෑ බොන්න... හාද?"
"පිස්සුද ඕයි මම බයිට් කනවා විතරයි කියලා දන්නවනේ."
"ඇයි එදා බිව්වේ..."
"යකෝ ඒ නීට් මට බූට තියලා tay එක්ක සෙට් වුනාටනෙ..."
"ඒ කියන්නෙ උඹට බෑ."
"ඔව් බෑ..."
"හරි හරි වරෙන්කො ආයෙ ලවක් කැඩුනට පස්සෙ අඩාගෙන..." කෙන්ති ගිහින් කියන ගමන් niky යන්න යද්දී සුලගිල්ල අල්මාරියෙ ඇණ ගත්තා. මොනා වුණත් දුක තමා...

Niky තරහා වෙලා ගිහින් දැන් ගොඩාක් වෙලා. හෙන කම්මැලි. ඇත්තටම මම බීලා තියෙන්නෙ දෙපාරයි. ඒකක් නිට්ව tay සෙට් කර ගත්තාම දෙක tay අපෙ ගෙදර නවතින්න ආව දවසෙ. බලන්‍ යද්දී මූ නිසා තමා මම නාස්ති වුනේ ටිකක් වත්.

එක දිගටම එන කෝල් එකක් බැලුවාම p'sun අම්මොහ් ඉතින් මොකද දන්නෙ නෑ.

"හලෝ..."
"හලෝ... දැන් ප්එනවද මේ ස්ක්‍රිප්ට් එක ඩිස්කස් කරන්න ඇක්ටර්ලා ඔක්කොම අද එනවා..."
"ආහ් හරි p'sun මම එන්නම්..."
"ගෙනියන්න එන්න ඕනෙද?"
"නෑ නෑ කාර් එක ගෙනවා."
"ඕකෙ එනම් ඉක්මනින් එන්න."

ගෙට් එකෙන් කා එක ඉස්සරහට දාද්දීම කලුම කලු පුසෙක් ඉන්නවා. වැරදි වේලාවක එළියට බැස්සනෙ මාත්. අපලයක් වෙන්න නම් බෑ. අද ඉදන් මාත් නලුවෙක් නෙහ් හුම්ම්ම්... පුසෙක්ට බෑ මාව නවත්තන්න.

GMM එක ලගට ඇවිත් මම බැලුවේ මගෙ ජිවිතෙ අන්තිමේට මම නැවතුන තැන. අම්මෙහ් ඉතින් හිතට තියෙන සතුට කියාගන්න බැරි වෙද්දී ලිෆ්ට් එක නැගලා SUN කිව්ව එදා රූම් එක ගාවටම ආවා.

"හාලෝ අන්තිමට මෙන්න මෙයා ඇවිත්..."
"හලෝ..." හිතේ දෙගිඩියාවෙන් රූම් එකට ආව මම NOTE පෙන්නුව පුටුවේ වාඩි වුනා. ගොඩාක්ම ඉන්නෙ කොල්ලො එක කෙල්ලයි හිටියෙ. එයත් ටිකක් ලස්සනයි කියන්න පුලුවන්. මෙයාව කිස් කරන්නත් ඕනේද? හිතින් මම මනෝ ලෝකෙ ඉද්දී ආයෙ කටහඩක් ආවා.

You make my heart smile 🖤😎 (Complete)Dove le storie prendono vita. Scoprilo ora