🥀0️⃣8️⃣🥀

308 82 23
                                    

..

..

..

..බෝ...ගේ..ඔයා..නැ..ගිට්ට..ද....

සේලයින් එක අතේ ගහගෙන ඇස් විතරක් ඇරන් සිවිලිම දිහා බලන් හිටිය එයා ලගට මං ගියා..ඩොක්ටර් කිව්ව විදිහටම එයා අද දවස ඇතුලත ඇස් ඇරලා තියෙනවා දැක්කත් වැඩි සතුටක් නොපෙන්වා මං කතා කලා..මොකද ඊලගට එයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම අපි දෙන්නටම අඬන්න වෙනවා කියලා මං දන්නවා..දවස් දෙකක්ම සිහි නැතුව හිටිය නිසා ටිකක් හෝන්තු මාන්තු වෙලා උන්න එයාව මං සේලයින් එක පිටින්ම වඩාගෙන ගිහින් ජනේලෙ ගාවින් ඉන්දවෙව්වා..මේ දවස් දෙකේම වහලා දාලා තිබ්බ ජනේලෙ මං අරිනවත් එක්කම මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය එයා එකපාරටම පියවි සිහියට ඇවිත් කෑ ගහන්න ගත්තා..

..ජා..න්..මගේ..ජා...න්...එ..එයා...එයා...

..ශ්..ශ්..බෝ..ගේ...

සේලයින් එක ගලවගෙන දුවන්න දගලපු එයාව මං උරහිසෙන් අල්ලලා ආපහු පුටුවටම බර කලා..ඊට පස්සෙ මං එයාට ඇස් දෙකෙන් පෙන්නුවෙ ජනේලෙන් එළිය ...පිච්චිලා ගිය ගේ දැකපු ගමන් එයාගෙ ඇස් වේදනාවෙන් පිරිලා කලබල වෙන්න ගත්තත් ඊට එහායින් තිබුණු දේ දැකලා ඒ ඇස් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් සතුටකින් පිරිලා ගියා...ඔව්..ඒක හරි..පිච්චුනු ගේ දිහා බලාගෙන පාරට වෙලා හිටියෙ බෝගේ ගෙ සුරදූතයා..දුකින් පිරුණු මූනෙන් උනත් ඇස් පිල්ලම් නොගහා ගේ දිහා බලන් ඉන්න ජාන්ව දැකපු ගමන් බෝගේ මගෙ දිහාට හැරුනා..ඒ ඇස්වල සතුට උතුරනවා..අහන්න ඕන ඒවා අහන්න මතක් වෙන්නෙවත් නැති තරමට එයා සතුටින්..ඒත් ඇස්වල ලොකු ප්‍රශ්නාර්තයක්...ඉතින් තවත් හිතන්න දීලා එයාව මහන්සි කරන්න ඕනෙ නැති නිසා මං කතා කරන්න ගත්තා..

  ..එදා ගෙදර ගිනි ගත්ත බව ඇත්ත..ඒත් ඒ වෙලාවෙ ජාන් ගෙදර ඉදලා නෑ..ඒ වෙලාවෙ මිසිස් ශියෝ එක්ක රන්ඩු වෙලා එයා ගෙදරින් ගිහින් යාලුවොත් එක්ක...ඉතින් ගෑස් ටැංකිය පිපිරෙන වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ මිසිස් ශියො එක්ක..

** ඔයාට මේක පුලුවන් ශියන්..ඉක්මනට කියන්න අද කියන්න බැරි උනොත් ඔයාට කවදාවත් කියන්න වෙන්නෙ නැ දැන්ම කියන්න ශියන් ..  **

🌹WAITING FOR YOU ( Short Ff ✔ )🌹Where stories live. Discover now