..
..
...
..ඔයාට අබ්බගාතයා කියා ගන්න එපා මගෙ ගේගේ..ඔයා එහෙම නෑ..අපට පුලුවන් සනීප වෙන්න..අපි ඔයාව සනීප කරන්නම්..මෙහෙ නැති උනත් පිට රටවල ඕන තරම් හොද ඩොක්ටර්ස්ලා ඉන්නවා..අ..පි..ඒ..කෙ..නෙක්..ගාව..ට..යමු..ගේ..ගෙ..ප්ලී..ස්..ඔයා..අබ්බගාතයි..කියලා..න..ම් කියන්න...එ..පා..ම..ට..දරා..ගන්න..බෑ..ගේ..ගේ...මට ඉන්න..එ..කම..කෙනා...ඔයා..වෙ..ද්දි..මට.. පු..ලුවන්..ද ඔය..ත් මෙහෙම..ක..ඩ..න්..වැටෙ..න.
හැටි..බල..න්..ඉන්න.....මොකද ඔය පොඩි එකෙක් වගේ අඩන්නෙ ඩිඩියො..පපා නැති උනාට ඔයාට මං ඉන්නවනේ..ඔයා අනාතයෙක් කියලා කීයටවත් හිතන්න එපා..කවුරු නැති උනත් අපි දෙන්නට අපි ඉන්නවනේ...අපිට පුලුවන් ජීවිතෙ ඉතුරු කාලෙත් ගෙවලා දාන්න..
..ගෙ.ගේ..ජා..න්...ඔයා..එයා..ව..අතාරින ..වද..ඔයා..එයා..ට..යන්න..දෙනව..ද..
..අතාරින්න එයාව අල්ලන් හිටියෙ මං විතරනේ..ඉතින් එයාට දුකක් දැනෙන්නෙ නැති නිසා මටත් දුක නෑ..මං ඈත ඉඳන් ආදරේ කලා කියලා එයා දන්නෙවත් නෑනෙ..ඉතින් මං අතාරින්න බය වෙන්නෙ නෑ..අතාරිනවා කියන්නෙ මං එයාව අමතක කරනවා කියන එක නෙවේ ඩීඩී..මං මේ හදන්නෙ එයාට මගෙ පේන මානෙන් මිදිලා එයාගෙම ලෝකයක් හොයන් යන්න දෙන එක..ඉතින් මං එයාව බැදාලා තියාගන්නෙ නැතුව යන්න උදවු කරන එක නේද කරන්න ඕන..
..අනේ..හ්...ගේ..ගේ..
වේදනාව හංගන් එයා අමාරුවෙන් උනත් කතා කරනවා..ඒත් මට එහෙම බෑ..පපුව හිර වෙනවා වගේ දැනෙද්දි මං එයාගෙ පන නැති කකුල් උඩ ඔළුව තියන් කෑ ගහලා අඩන්න ගත්තා..මට බෑ..මට බෑ ඒ දෙන්නා මෙහෙම වෙන් වෙනවා බලන්න..
..අඩලා වැඩක් නෑනේ ශියන් බබෝ..ඔයාගෙ කඳුළු මගෙ කකුල්වලට දැනෙන්නෙ නැති කොට කොච්චර කිව්වත් මගෙ තීරනේ වෙනසක් වෙන්නෙ නෑ...එයාට යන්න දෙමු ඩිඩි..එයාගෙ සතුට තියෙන්නෙ මං ළඟ නෙවේ ..එයා සතුටින් ඉන්නෙ එයාගෙ හීනෙ හොයන් ගියාමයි..
..දෙ..වියන්ගෙ නාමෙන් ඕක...නව..ත්තන්න ගේගේ..මෙච්චර කාලයක් මාව පස්සෙන් යව යව මහන්සි කෙ..රෙ..ව්වෙ..එයාව..අතාරින්න..බලා..ගෙනද....කවදහරි යන්..න දෙ...න්න..නම් ඇයි එයාට ඒ තරම් ආදරේ කලේ..
YOU ARE READING
🌹WAITING FOR YOU ( Short Ff ✔ )🌹
Short Story...තවමත් මග බලා හිදිමි.... ..සුසුමද රැගෙන ඔබ පැමිණෙන තුරු..