ඉවර වෙච්ච වෙඩින්ග් එකෙන් පස්සේ තිබුන ප්රොජෙක්ට් එකට ගිය ජන්කූක් තමන්ගේ ඩිසයින් එකට හැමෝගෙම අවධානේ අරගත්තේ කම්පනි සීයක විතර ඩිසයින් ජන්කූක්ගේ ඩිසයින් එකට වඩා පහලින් ඉද්දි...
ප්රොජෙක්ට් ඩේ එකෙන් පැය විසි හතරක් යන්න කලින්ම ජන්කූක්ගේ කම්පනි එකෙන් ඉදිරිපත් කරපු ඩිසයින් එක හොදම ඩිසයින් එක විදියට තෝරගෙන තිබුනා..
ජන්කූක් දැනන් හිටියා එයාගේ ඩිසයින් එක අනී එයාගෙ කම්පනි එකේ අය එකතු වෙලා හදපු ඩිසයින් එක පලවෙනි තැනට එනවා කියන එක..
ගවර්මන්ට් එකේන්ම ඇරේන්ජ් කරලා තිබුන පාටියට ජන්කූක්ට වගේම තරගෙට සහභාගි වුන හැමෝටමත් ඉන්වයිට් කරලා තිබුනා..ජන්කූක් වෙලාසනින්ම ඊලග දවසේ වෙන්න ඕන දේවල් හැමදේම ඩිසයිඩ් කරා
එතකොට දැන් ජන්කූක් මේ මින්ජිගේ ඔෆිස් එකට වෙලා බලන් ඉන්නේ රෙස්ට් රූම් එක ඇතුලට ගිය මින්ජි තවමත් ආපු නැති නිසා...
ජන්කූක් කියලයි තිබුනේ පාර්ටි එකට ඔෆිස් එකේ ඉදලා වැඩ කරලා යමු කියලා..මොකද ජන්කූක් කැමති වුනේ නෑ මොන දේ නිසාවත් ජන්කූක්ගේ ඔෆිස් එකේ වැඩ පස්සට දාන්න...
ඉතින් මින්ජි දීපු වෙලාවට කලින් වැඩ ටික ඉවර කරගෙන ගෙදර යන්න බැරි වුන නිසා ගෙදරට කෝල් එකක් දීලා පාටි එකට අදින්න තිබුන ඇදුම ගෙන්න ගත්තා..
ජන්කූක් තමන්ගේ වැඩ ඉවර කරලා කැබින් රූම් එක ලොක් කරලා ආවේ මින්ජි එක්ක යන්න වුනත් ඒ වෙද්දිත් මින්ජි රෙස්ට් රූම් එකට ගිහින් තිබුනා..
ඉතින් ජන්කූක් ඇති වෙන්න මින්ජිගේ නීට් එකට තියන් ඉන්න කැබින් එක වටේ ඇවිද්දා
ඒ අතරේ එක දිගට රින්ග් වෙන ෆෝන් එක නිසා ජන්කූක් මින්ජිගේ කැබින් එකේ ඇවිදින එක නතර කරලා ඒ දිහා බලන් හිටියා..
රින් වෙන ෆෝන් එක ගන්න ජන්කූක්ට හිත දහස් වාරයක් කිව්වත් ජන්කූක් ඒ අදහස අතෑරගත්තා..
ඒත් ඉතින් ෆෝන් එක ආන්ස්වර් නොකර දැන් විනාඩි ගානක් තිස්සේ ඇහෙන රින්ග් ටෝන් එක ඇහිලම ජන්කූක්ට එපා වුනා...
YOU ARE READING
MY BUTTERCUP | JJK | ✔
Romance" ඇමර්සන් වඳුරා.. ආහ් මියානේ සර්...." හැමදේටම ඔට්ටු අල්ලලා ගෙවපු සෙල්ලක්කාර ජීවිතේ වෙනස් කරපු මගේ ආදරේ.. මගේ බටර්කප්.. Start :20211115 End :20220505 _Sa'rah...