( මේගොල්ලෝ හැමෝම ඉන්නේ එක dorm එකේ )
At Red Tiger Dorm
Jin = කට්ටිය හැමෝම එන්නකෝ
Taehyung = ඇයි හ්යුන්ග්
Jin = ඔක්කොම ඉන්නවද මෙතන
Jimin = නෑ හ්යුන්ග් ජන්ග්කුකුයි ලීසයි නෑ
Jin = කෝ ඒ දෙන්නා
Jennie = ඒ දෙන්නා කාමරේ
Jin = මොකද කරන්නේ වැදගත් වැඩක්ද
Jimin = පිස්සුද හ්යුන්ග් ඒ දෙන්නා කාමරේට වෙලා love කරනවා ඇති
Jin = කව්රුහරි ගිහින් ඒ දෙන්නට කතා කරන්න
Rose = මටනම් බෑ
Jennie = ඇයි
Rose = මට කම්මැලි
Jennie = අනේ මෙහෙම උනුත් ඉන්නවනේ
Jin = කව්රුහරි යන්නකෝ
Jisoo = මන් යන්නම්
Jin = හා ඉක්මනට යන්න
ජිසූ ගිහිල්ලා කාමරේ දොරට තට්ටු කරා
JK = කව්ද
Jisoo = මම ජිසූ ඉක්මනට පහලට එන්න ඔය දෙන්නා ජින් බලන් ඉන්නවා
Lisa = හරි ඔන්නි එන්නම්
ටිකකින් ඒ දෙන්නා පහලට ආවා
KTH = මොකද කරේ කාමරේ ඉදන්
JK = ඔයාට මොකටද ඒක
KTH = නිකන් ඇහුවේ
JK = 😒😒😒
Lisa = ඇයි ඔප්පා එන්න කිව්වේ
Jin = ආ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා
Lisa = මොකක්ද ඔප්පා
Jin = අපිට mission එකක් බාර දීලා
Jimin = මොකක්ද මිශන් එක
Jin = අර මිනීමැරුම් වගයක් උනේ
Jennie = අර ලකුණක් තියලා යන මිනීමරුම්ද
Jin = ඔව් ඒක තමා
Rose = හ්ම්
Jin = අපිට හෙට ඉදන් ඕක ගැන හොයන්න තියෙනවා ඒ හින්දා දැන් ගිහිල්ලා නිදාගන්න කට්ටිය
Jisoo = හරි
================================================================================================================================================================