Part 6

48 17 8
                                    

Jin = මොකක්ද ලීසා ඒ ඇහුවේ
Lisa = Sorry oppa හිතලා නෙවේ ඇහුවේ
Jisoo = හරි හරි යමු අපි දැන්

At Red Tiger Dorm

Jin = හරි අපි දැන් බැලුවොත් ඔක්කොම මැරිච්ච අය නරක අය
JK = හ්‍යුන්ග්
Jin = කියන්න කුකී
JK = අපිට පුලුවන්නේ මේ ඉන්න දහදෙනාගෙන් නරක අය බලන්න
JM = ඔව් එහෙම බලමු
JK = දෙන්නෙක් ඉන්නවා හ්‍යුන්ග්
Jin = මෙහෙම කරමු අපි ඒ දෙන්නවම ආරක්ෂා කරමු කාටවත් මැරෙන්න දෙන්න බෑ
Jennie = ඔව්
Rose = ඒ දෙන්නගේ නම් මොනවාද
KTH = මින් හෝ , ඉන් වූ
Lisa = Hmmmmm

At Min Ho House

Min Ho = ඔගොල්ලෝ කව්ද ඇයි මෙහෙ ආවේ
JK = අපිට සැකයක් තියෙනවා ඊලගට මරන්න යන්නේ ඔයාව කියලා
Min Ho = මාව😳😳😳
JM = ඔව්
Min Ho = ඇයි ඒ
KTH = තාම නම් හරියටම දන්නේ නෑ
Min Ho = ඒකට මුකුත් කරන්න බැරිද
JM = අපි ඔයාව ආරක්ෂා කරනවා
Min Ho = හ්ම් ඇති යන්තම්
Jin = අපි යනවා හෙට උදේ වෙද්දී මෙහෙට ආරක්ෂකයෝ එයි
Min Ho = හරි

At Eun Woo

Eun Woo = ඇයි මොකද
Jin = අපි ආවේ ඊලගට මරන්න ඉන්නේ ඔයාව කියලා අපිට සැකයක් තියෙනවා
Eun Woo = මේ මාව ඔගොල්ලෝන්ට පිස්සුද😏😏😏
JK = අපිටනම් පිස්සු නෑ හෙට උදේ වෙද්දී මෙහෙට ආරක්ෂකයෝ එයි එලියට අඩියක්වත් තියන්න එපා
Eun Woo = මට ඕන දේ මන් කරන්නේ
JM = ඔව් ඔයාට ඕන දේ කරලා මැරෙන්න
KTH = මහ මෝඩයෙක්

At Red Tiger Dorm

Lisa = පුදුම ලොකුකමක්නේ අර ඉන් වූගේ
Jennie = ඔව් ඒකනම් ඇත්ත .
Jisoo = හරි හරි දැන් කන්නකෝ
Rose = Hmmmm

After Eating

Jin = අපි හෙට උදෙන්ම නැගිටින්න ඕන ඒ නිසා දැන් නිදාගන්න
JK = යමු ලීසා බබා😘😘😘
Lisa = 😘😘😘
JM = අපෝ මුන් දෙන්නා
All = 😂😂😂

================================================================

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Bullet ( Completed )Where stories live. Discover now