Next Day
Jisoo = කෝ කට්ටියම නැගිටින්න
Jin = කව්ද දැන් නැගිට්ටේ නැත්තේ
Jisoo = ජන්ග්කුකුයි ලීසායි ජිමිනුයි Roseයි
Jin = මන් ගිහිල්ලා ජිමින්වයි ජන්ග්කුක්වයි නැගිට්ටවන්නම් ඔයා ගිහිල්ලා Roseවයි ලීසාවයි නැගිට්ටවන්න
Jisoo = හාAt Jimin Room
Jin = ජිමින් නැගිටින්න
Jimin = විනාඩි පහයි
Jin = නැගිටිනවා ජිමින්න්න්න්න්න්න්න්න්
Jimin = අම්මෝ කන හරි හරි මම නැගිට්ටා
Jin = Wash දාගෙන එන්න පහලට
Jimin = හරිAt Rose Room
Jisoo = නැගිටින්න රොසේ බබා
Rose = ආ හා
Jisoo = නැගිටින්න ලමයෝ ඉක්මනට
Rose = හරි හරි නැගිට්ටාඑහෙම කියලා ජිසූ ලීසාගේ කාමරෙට ගියා එහෙම යනකොට ලීසා කාමරේ හිටියේ නෑ
Jisoo = ජින් ජින් ලීසා නෑ කාමරේ
Jin = යමු ජන්ග්කුක්ගේ කාමරෙට එයා දන්නවා ඇති සමහරවිට
Jisoo = හාඒ දෙන්නා කාමරෙට යනකොට දැක්කේ