Morning
At Dinning TableJK = හරි දැන් අපි බලන්න ඕන KH University එකටයි KH School එකටයි ගියපු අයව
Jin = මම Ji sungට කිව්වා එහෙම අයගේ තොරතුරු ඔක්කොම ගෙනත් දෙන්න කියලා
Taehyung = හරිඑතකොටම ගෙදර bell එක ring උනා
ආවේ Ji sungJi Sung = Sir මෙන්න ඉල්ලපු තොරතුරු ටික
Jin = හරි Thanks Ji Sung
Ji Sung = Welcome Sirඊට පස්සේ Ji Sung ගියා
Jin = හරි දැන් අපි බලමු
Jin = හා
Jungkook = හ්යුන්ග් මේකේ 10 දෙනෙක් විතර ඉන්නවා වයස 24 අය අපි හරියටම දන්නේ නෑ ඊලගට මරන්නේ කව්ද කියලා
Jin = ඔව් කුකී ඒක තමයි මාත් බැලුවේ බලන්න මැරුන අයගේ තව විශේෂත්වයක් තියෙනවාද කියලා
JM = හ්යුන්ග් මේගොල්ලෝන්ගේ පවුලේ කට්ටියගේ විස්තර බලන්න ඔක්කොම පෝසත් පවුල්වල අය නේද
Taehyung = ඔව් නේද
JK = කොට හ්යුන්ග් ගොන් කතා කියන්න එපා
JM = ඇයි මොකද
JK = මේ දෙකට කොහොමත් යන්නේ පෝසත් පවුල්වල අයනේ
JM = 😒😒😒
JK = 😅😅😅
Jin = අනේ මේක හොයනවද රන්ඩු කරන්නේ නැතුව
JK,JM = හරි හරි 😒😒😒
Lisa = කට්ටිය මේ බලන්නකෝ අපි තව මේ මැරිච්ච අය ගැන හොයන්න ඕනී
Jennie = ඔව් අපි ටිකක් එලියට ගිහින් හොයමු
Jin = හරි එහෙනම් හැමෝම ලෑස්ති වෙන්නකෝ එලියට යන්න
Jisoo = හැමෝම ටිකක් උනුසුමට ඇද ගන්න එලිය සීතලයි
JK = හරි
Rose = අනේ මට කම්මැලියි
Jimin = අනේ මේ ගිහිල්ලා ලෑස්ති වෙනවද
Rose = හරි හරි 😒😒😒Jimin Outfit
Rose Outfit
Jungkook Outfit
Lisa Outfit
Taehyung Outfit
Jennie Outfit
Jin Outfit
Jisoo Outfit
================================
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️