At Office
Sir = ඕගොල්ලෝ දැනටමත් දන්නවා මන් එන්න කිව්වේ ඇයි කියලා
Jin = ඔව් සර්
Sir = හරි අපි ගොඩක් අය දාලා මේ case එක ගැන හෙව්වා ඒත් අපිට මොකුත් හොයාගන්න බැරි උනා අපි හිතුවා ඕගොල්ලොන්ට මේ case එක බාරදෙන්න අපි ඕගොල්ලොන්ට අවශ්‍ය සියලුම දේ සපයනවා
Jin = හරි සර්
Sir = ඕගොල්ලෝ අද ඉදන්ම පටන් ගන්නවානම් හොදයි
JM = හරි අපි අද ඉදන්ම මේ ගැන හොයන්න ගන්නම්
Sir = OK
At Red Tiger Private Office
Jin = හරි මේක අපි කරපු හැම mission එකකටම වඩා අමාරුයි මොකද මේක කරන්නේ හොද මොළකාරයෙක්
KTH = ඔව් ඉතින් අපි දැන් කොතනින්ද පටන් ගන්නේ
Jin = මම Ji Sungට කිව්වා මැරුන හැම කෙනාගේම තොරතුරු අපිට ගෙනත් දෙන්න කියලා
Lisa = හරි
After 15 Minutes
JK = හරි මේ තියෙන්නේ මැරුන අයගේ විස්තරයි පවුල්වල විස්තරයි
Jin = හරි ඕගොල්ලෝ බලන්න මේවගේ මොනවහරි විශේෂත්වයක් තියෙනවද කියලා
All = හා
JK = හරි තියෙනවා හ්යුන්ග් හ්යුන්ග් මේ බලන්න
JM = මොකක්ද කුකී
JK = මෙගොල්ලොන්ගේ වයස් බලන්න පලවෙනි එක්කෙනාගේ වයස 18 දෙවෙනි එක්කෙනාගේ 20 තුන්වෙනියගේ 22 බලන්න ඊළගට මරන්න යන්නේ 24 කෙනෙක් මරණ අයගේ වයස යන්නේ දෙකෙන් දෙකට ඒවගේම මේ අයගේ university එකයි school එකයි එකමයි
KTH = ඔව්මයි
Jin = එතකොට ඊලගට මරන්නේ කව්ද කියලා අපිට හොයාගන්න වෙනවා තව කාටවත් මැරෙන්න දෙන්න බෑ
Jennie = ඔව් ඒක ඇත්ත
Jisoo = දැන් වෙලාව බලන්න දැන් අපි ටිකක් නිදාගමු හෙට නැගිටලා වැඩ කරමු
Rose = හරි Good Night
All = Good Night================================
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️