1st Chapter"අන්න එනවා!! ඉක්මන් කරන්න!!"
"File එක එහාට කරලා තියන්න...නෑ නෑ ඒවා මෙතන තියන්න..."
"හරි හරි තව ටිකයි..ඉක්මනට ඉඳගන්න!"
WSW hotel එකේ 31වැනි තට්ටුවේ meeting room එකේ ලොකු කලබලයක්.
මොකද අද සතියේ මැද තියන evaluation meeting 1. WSW එකේ cold King, එහෙම නැත්තන් නසරානි ලොක්කා, CEO Wang එන ගමන් නිසා. හැමදාම බදාදා උදේට WSH hotel එකේ තට්ටු 32න් 28 වැනි තට්ටුවේ ඉඳන් උඩට නිකන් ලෝක යුද්දෙ වගේ."3යි....2යි.......හරි" door එක ළඟ හිටපු Ms.Min CEO ට ඇතුලත එන්න door එක open කළා. කිසිම හිනාවක් හිතවත්කමක් මුණේ ඇත්තටම නෑ. කෙලින්ම ඇවිත් එයාගේ seat එකේ වාඩි වෙලා file එක open කරලා ඒක බලන්න පටන් ගත්තා.
10min යනකම් meeting room එකේ සද්දයක් කියලා ඇහෙන්නේ CEO file එකේ A 4 පෙරලන සද්දෙ.
File එක වහලා පැත්තකට කරපු CEO එයාගෙ tab එක අතට ගත්තා."ම්ම්ම් .....හරි පටන්...." Meeting එක පටන් ගන්න හදනවත් එක්කම
📱📱📱📱📱 Assistant manager Ms.Min ගේ phone එක meeting room එකම දෙදරන්න ring වෙන්න ගත්තා.
Ms.min එයාගෙ call එක ඉක්මනට cut කරලා බයාදු විදිහට හිනා වුණා.
Ms.Min ට හොදම එකෙන් රවලා ආයේ meeting එක පටන් ගන්න ready වෙද්දිම මේසේ උඩ තිබ්බ Mr.wen ගේ phone එක ring වෙන්න පටන් ගත්තා.
පිච්චිලා අළු වෙලා යන විදිහට Mr.wen දිහා බලලා phone එක අතට ගත්තු CEO එක meeting room එකේ door එක ගාවට කිසිම ගානක් නැතුව විසිකලා."හරි පටන් ගමු!!!"
ඔව් ඔයාලා හිතුවා හරි ඒ CEO තමයි china වල youngest ම businessmen WSW group එකේ chairman ගේ මුණුබුරා Wang Yibo.
.
.
.
." මගේ රත්තරං......මම ඔයාව බලන්න ආවා....මේ බලන්න මම ඔයා ආසම cherry මල් ඉත්තක් අරන් ආවා... ඔයා හිටවපු ගහ දැන් wang bangalow එකේ ලොකුවට හැදිලා තියනවා මුළු වත්තම වැහෙනවා එකේ මල් හැලිලා....මට පාළුයි ඔයා නැතුව....."
වයසක සීයා කෙනෙක් සොහොනක් ගාව ඉඳගෙන ඒ සොහොනේ අයිති කෙනාට කතා කරනවා. ඒ තමයි WSW එකේ chairman Mr. Wang Xujin.
"ඔයාගේ මුණුබුරා හරිම හිතුවක්කාරයි.. එයා හරිම මුරණ්ඩුයි. ඒ මුරණ්ඩු කොල්ලව හදන්න විදිහක් හොයලා දෙන්න මැණික. බලන්න ඔයා හිටියා නම් ඕකා ඔහොම වෙන්නේ නෑ..."
.
.
.
"දැන් ගියපාර meeting එකේ දී කතා වුණ itali වල hotel එකේ වැඩ මොනවද කලේ?! " Yibo කේන්තියෙන් ඇහූවේ එයාගෙ office room එකේ door එක අරින ගමන්.
Mr. Wen හරිම යටහත් පහත් විදිහට yibo දිහා බැලුවා.
"අපි.... ඒක renovate කරන්න පටන් ගත්තා මනගෙමෙන්ත් team එකේ 5ක් එහෙට friday පිටත් වුණා..."
YOU ARE READING
About that 1% (On Going)
FanfictionWe can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story