6th Chapter
Zhan ව අතින් ඇදන් ගිහින් car එකටත් බලෙන් නග්ගපු Yibo driving seat එකේ වාඩි වුණා.
"මොනවද බලන්නේ??!! " Yibo දිහා එක දිගට බලන් හිටපු Zhan ගෙන් Yibo ඇහුවා.
"වයස කීයද??" Zhan ඇහුවා.
"අහ්??" Confuse වුණ Yibo ඇහුවා.
"වයස කීයද???"
"ඇයි??" Zhan ඇහුවා.
"නෑ කියන්නකෝ??!!" Yibo කිව්වා.
"24යි😒" yibo කිව්වේ අකමැත්තෙන්.
"මට හෙන ලොකු seen දැම්මට පොඩි එකෙක් නේ! මට 30යි" zhan ආඩම්බරෙන් කිව්වා.
"හා හා ඇති මොනවා වුණත් මම ඔයාගෙ BF " yibo එහෙම කියලා Car එක start කළා.
"කොහෙද යන්නේ ???" Zhan ඇහුවා.
"Date.. "
"මේ මහා රෑ???" Yibo ගේ උත්තරේත් එක්ක Zhan ට කියවුණා.
"ඇයි මම ඔයාව ගෙදර ගිහින් දාන්නම්" yibo එහෙම කිව්ව නිසා Zhan කට පියාගෙන හිටියේ මුකුත් කිව්වත් Yibo අහන්නේ නෑ කියලා දන්න නිසා.
.
.
.
"මේ කොහෙද???" Zhan window එකට ඔලුව තියාගෙන වට පිට බැලුවා.
"මේක classic music hall එකක් මේකට sponser කරන්නේ අපේ group එකෙන් ඒ නිසා ආවේ." yibo එහෙම කියලා Car එක entrance එක ළඟ නැවැත්තුවා.
"මොන මඟුලක්ද " zhan කුටු කුටු ගගා Yibo ට බනින ගමන්.
"මොනවද අර කුටු කුටු ගන්නේ..." Zhan බැහැලා ගිහින් එයා එනකන් බලන් ඉන්න දිහා බලාගෙන Yibo හිනා වෙවී වාහානෙන් බැහැලා ඇවිත් security එකේ එක්කෙනාට යතුර දුන්නා.
.
.
"මේ අන්න මහත්තයා අර බලන්න Yibo ඇවිල්ලා" Mrs.Li තට්ටු කරල Mr. Li ට පෙන්නුවා.
"මම හිතුවා එන එකක් නෑ කියලා...." Mr.Li එහෙම කියලා අනික් පැත්ත බැලුව.
.
.
.
"මේක කීයද? " Zhan ඇහුවෙ එතන තිබ්බ stall එකක Key tags බලන ගමන්.
Yibo එයාගෙ business partners ලා වගයක් එක්ක කතා කරන්න පොඩ්ඩක් එහාට ගිය අතරේ Zhan hall එක ළග දාලා තිබ්බ stall එකකට ගියා.
"Yen 10යි, මේවා දෙන්නේ lovers ලාට හැබැයි...ඔයා තනියම ආවේ? " කඩේ හිටපු කෙල්ල Zhan ගාවට ඇවිත් ඇඹරිලා කිව්ව.
"අහ්...!??" Zhan හිනා වෙලා ආයේ Key tags දිහා බැලුවා.
"XZ, WY මේ තියෙන්නේ ....." Zhan එහෙම හිතන ගමන් ඒක අතට ගන්නවාත් එක්කම Yibo එතනට ආවා.
"මොනවද මේ??" Yibo ඇහුවා.
"ලස්සනයි නේද? මම ගන්නවා ඒවා..." Zhan එහෙම කියන ගමන් එයාගෙ Wallet එකෙන් සල්ලි අරන් දික් කලා.
"දෙකම??? ගන්නවද?" ඒ stall එකේ ඉන්න කෙල්ල එහෙම ඇහුවම Yibo ට කේන්ති ගියා මොකද එයාට ඇහුණා ඒ කෙල්ල ඉස්සෙල්ලා අහනවා තනියමද ආවේ කියලා.
"අහ්... මේක ගන්න ඉතුරු තියාගන්න..මේ ඉන්නේ මගේ boyfriend" Zhan ඇස් ලොකු කරන් බලන් ඉද්දී එහෙම කියපු Yibo coat එක ඇතුලෙන් Yen 100ක් අරන් කෙල්ලට දීලා Zhan වත් ඇදගෙන hall එක පැත්තට ගියා.
"ආව් ආව් අත Yibo yibo අත රිදෙනවා!! " Zhan ව Hall එකට ඇදගෙන ආපු Yibo Zhan එහෙම කියද්දි අත ඇරියේ එයා ඇයි එච්චර කේන්ති ගත්තේ කියලා නොතේරෙද්දි.
"Sorry...ඔතනින් වාඩි වෙන්න.."Yibo එහෙම කියලා Seat එකක Zhan ව වාඩි කරවලා එහා පැත්තෙන් එයත් වාඩි වුණා.
ඇතුලට එද්දී lights off කරලා තිබ්බ නිසා පැපරාසින්ට පේන්නේ නැති වුන එක ගැන Yibo යටිහිතෙන් සතුටු වුණා.
.
.
"Zheng..... අර.... Yibo එක්ක ඉන්න පිරිමි ළමයා ගැන දන්නවද???" Mrs.Li stage එකේ light වලට යාන්තමට ඈතින් පේන yibo දිහා බලාගෙන ඇහුවා.
"නෑ...." Li Zheng කිව්වා.
"හොයලා බලන්න ඒ කවුද කියලා?!" Mr.Li එහෙම කියලා ආයේ පාරක් stage එකට attention එක දුන්නා.
.
.
Zhan නම් නිදිමතේ හොඳටම නිදිකිරණව.
එයා pop music වලට කැමති කෙනෙක් කවදාවත් classic music වලට ආසාවක් තිබ්බේ නෑ. උදේ ඉඳන් මහන්සි වෙලා ඉන්න නිසා වගේම classic music වල නීරස බව නිසා Zhan දැන් නිදි කිරනවා.
YOU ARE READING
About that 1% (On Going)
FanfictionWe can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story