5th Chapter
Qin Lia ගියපු ගමන් එතනින් නැගිටපු Yibo Zhan ගේ අතින් ඇදගෙන ගියේ Kuwan ඇස් දෙකත් ලොකු කරගෙන පපුවත් අල්ලාගෙන බලා ඉද්දී.
.
.
Hotel එකේ coffee Bay area එකට Zhan ව ඇදගෙන ගියපු Yibo Zhan ව එතන පුටුවේ ඉඳෙව්ව.Zhan රවාගෙන බලා ඉද්දී Yibo ඊට ඉස්සරහ පුටුවෙ වාඩි වුණා.
Waiter කෙනෙක් ඒත් එක්කම ඇවිත් water glass දෙකකුයි Menu එකයි තියලා ගියා.
Water glass එක එක හුස්මට බිව්වා.
Yibo කට කොනින් හිනා වෙන ගමන් Zhan දිහා බලාගෙන හිටියා." කියනවා බලන්න මොකද්ද ඒ කරපු වැඩේ තේරුම!!!" Zhan glass එක table එකේ ටිකක් හයියෙන් තියන ගමන් ඇහුවා.
" Let's date!!" Yibo කියලා Zhna දිහා බලාගෙන හිටියා.
"What!!?? මොකක්?!!!" Zhan ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.
" ඇයි ගුරො?! මන් වගේ handsom, rich කොල්ලෙක් එක්ක date කරන්න බැරි, ඕනේ තරම් කෙල්ලෝ කොල්ලො පොරකනවා.. " Yibo එහෙම කියලා පුටුවෙන් ඉස්සරහට ඇවිල්ලා බලන් හිටියා." ඒ හේතුව නිසාම තමයි!!ඔයා වගේ එකෙක් කොහොමද විශ්වාස කරන්නේ .. අනික මට ගුරා කියන්න එපා වැදගත් විදිහට ඇඳන් හිටියට වැඩක් නෑ කතා කරන්න දන්නේ නැත්තම් !මහා ලොකු CEO! " Zhan කියාගෙන ගිහින් water glass එක අරන් ආයේ බිව්වා.
" Waiter ! " Yibo කතා කළා.
" Yes Mr.CEO! " Waiter හරිම යටහත් පහත් විදිහට ඔලුව නවලා ආචාර කළා."Cool water Glass 1ක්." Yibo කිව්වා.
"Okay Sir..." කියලා waiter යද්දී Zhan බලාගෙන හිටියේ magic වගේ මොකද එයා ඒ වෙනකං විස්වාස කලේ නෑ yibo ceo කියලා."හරි cool water බීලා මට answer එකක් ඕනේ...." Yibo කිව්වා.
"මන් මොකෙක් කියලද හිතන් ඉන්නේ?! " Zhan ඇහුවා.
"Cute sexy SEAN XIAO ZHAN " මුල වචන 2 බර කරලා Zhan ගේ ඇස් දෙක දිහා බලාගෙන yibo එහෙම කිව්වා.
"......" Zhan එයාගෙ බෝල ඇස් දෙක ලොකු කරන් Yibo දිහා බලන් හිටියා.
"Aish ඕම බලන්න එපා අයියෝ!! මට කියන්නකෝ ඉස්සෙල්ලා...ඔයා blind date එකට ආවේ කැමැත්තෙන් ද?" Yibo ඇහුවා."....... අම්මා කිව්ව නිසා ආවේ..." Zhan කිව්වා.
"ඒකනේ... ඔයාට blind date යන එක නවත්තන්න පුළුවන් ඔයා මාව date කළොත්.." yibo එහෙම කිව්වා."....... " Zhan කිසිම දෙයක් හිතාගන්න බැරුව yibo දිහා බලාගෙන හිටියා.
Zhan yibo දිහා බලාගෙන ඉන්න අතරේ Yibo දැක්කේ hotel එකට ඇවිත් ඉන්න අයයි staff එකේ අයයි ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා වගේම ඒ අය වැඩිපුර Zhan දිහා බලාගෙන ඉන්නවා. හිතට දැනෙන අමුතු කේන්තිය එක්ක Zhan දිහා බැලුවා.
YOU ARE READING
About that 1% (On Going)
FanfictionWe can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story