4th Chapter
"අලුත් විදිහෙ හොරෙක්! උඹ මට හොදට හොයල එවපන් details ටික....දැන් උඹ එනවා ද මම යන්නද?!" Yibo car එකට නගින ගමන් කිව්වේ kuwan Zhan පොඩි ළමයින්ට කතා කරන විදිහ දිහා බලා ගෙන ඉඳලා car එකට නැග්ග.
.
.
.
"හරි.....ඔන්න දැන් තමයි වේලාව 3 2 1....." Zhan එහෙම කියලා Lap එකේ enter button එක එබුවා."Henry.... අනේ.... එයා හරිම handsome මේකේ.....ම්ම්ම්ම්...." Zhan ගේ favorite idol තමයි henry lau කියන්නේ... Henry china වල නැගී එන තරුවක් ඒ තරුවට Fan base එකක් හදපු මුල්ම කෙනා තමයි Zhan.
ඉතින් අද තමයි එයාගෙ 1st MV එක out වෙන්නේ. ඉතින් මේ Zhan බලාගෙන ඉන්නේ ඒක දිහා.
Fan base එක බලපු Zhan එකේ තියන positive cheering comments බලලා Phone එක අතට ගත්තේ Henry ට text එකක් දාන්න. ඔව් ඒ දෙන්න දන්නවා. මොකද Zhan art school එකේ final year ඉන්න කාලේ තමයි henry 1st year ආවේ. එයා ඒ කාලෙත් campus එකේ ලස්සනට violin play කරලා sing කරනවා. Zhan ට henry ව meet උනේ එයාලගේ lecture training එකක දී henry ට lyrics writing උගන්නන්න එයාලගේ lecture zhan ව appoint කරපු නිසා.
"MV එක ලස්සනයි henry දීදි.....Song එකත් හරිම sweet lyrics එහෙමත්....Good Job!"
Zhan එහෙම text එක දාපු ක්ෂණික Henry reply කළා"Thank you zhan ග' ❤️ song + lyrics ලස්සන මට උගන්නපු කෙනා නිසා නේ..මම beijin ආවාම එන්නම් ඔයාව meet වෙන්න good night."
Zhan 4n එකත් තුරුළු කරගෙන lap එක දිහා බලලා දිග හුස්මක් පහළට දැම්මා.
"It's Good to be Young.... බලන්න එයාලට Herny ග' කියලා කතා කරන්න පුළුවන්.." zhan එහෙම කියලා නැගිටිද්දීම මතක් වුනේ අද දවල් වුණ සිද්දිය." අයියෝ!!! මතක් වෙද්දිත් කේන්ති මට....කොහෙද යන බොරුකාරයෝ දෙන්නෙක්! අනික එහෙම ඇවිල්ලා බොරු කියන සිරිතක් තියනවාද!!" Zhan තනියම කියෝ කියෝ බැන බැන ගිහින් එයාගෙ wallet එකේ තිබ්බ Card දෙක විසි කලා.
.
.
"Hello... Kuwan මොකද?! " Yibo එයාගෙ 4n එක answer කළා.
"....."
"අහ්... ඉන්න මම බලන්නම්.." yibo එහෙම කියලා එයාගෙ Line chat එක open කළා.
Kuwan එවලා තිබ්බ scan 4to ටික open කළා."Sean Xiao Zhan වයස 25යි......."
CV එක දිහා බලපු Yibo ට එකපාරටම ඇස් දෙක ලොකු වුණා.
"Fan Club President???? Are you kidding me!!" Yibo එහෙම කියලා ඇස් දෙකත් පියාගෙන එයාගෙ office chair එකේ හේත්තු වෙලා ඔලුවෙ අත තියාගත්තා.
.
.
.
.
WSW එකේ elevator එකෙන් පහළට ආපු Yibo Kuwan දෙන්නා,
YOU ARE READING
About that 1% (On Going)
FanfictionWe can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story