3rd Chapter
"ඔව් එච්චර ගොඩක් තමයි!! ඇත්ත කියපන් ගුරෝ...ඔයා මොන මායමක් දාලද එච්චර දෙයක් කලේ?!" Yibo annoying angry tone එකකින් ඇහුවා.
"කට වහපන් මෙයාට පිස්සු ගණන් ගන්න එපා" kuwan කිව්වා." අහ්??! " Zhan, yibo මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරුව ඇහුවා.
"Yibo...... නවත්තපං" kuwan දත්මිටි කාගෙන Yibo ව කෙනිත්තුව.
"මූණ දැක්කම නම් හෙන අහිංසක පාටයි. ලස්සන හිනාවක් එහෙම තියෙන නිසා වෙන්න ඇති අපේ සීයාව දැලේ දාගත්තේ! මම හිතන් හිටියේ සීයා.... " Yibo කියාගෙන කියාගෙන යද්දී එකපාරටම මැද්දෙන් Zhan කතා කලා.
"මේ හලෝ පොඩ්ඩක් කට පියාගන්නවද? මෙතන මොකද්ද වෙන්නේ කියලා වත් දන්නේ නෑ ! ඉස්සෙල්ලා මට කියන්න ඔයාලා කවුද කියලා? ඇයි මාව හොයන් ආවේ...මම ණයක් වත් අරන් නෑ ජීවිතේට" zhan, yibo ට ඇඟිල්ල දික් කරලා බැන්නා.
"අහ්..ම්ම්ම්.. මේ....Mr.Xiao නේද?" Kuwan ආයේ ඇහුවා. මොකද Zhan Yibo ට බැන්න එකට confuse වෙලා වගේම ආයේ තහවුරු කරගන්න.
"ඔව්...." Zhan කිව්වා.
"එහෙනම් මේ තියෙන්නේ Sir ගේ ID number එකද බලන්න.?" Kuwan file එකක් Zhan ට දික් කලා."0083****...." Zhan හෙමින් ඒක කියවලා Kuwan දිහා බැලුවා. ආයේ කොලේ දිහා බැලුවා.
"ඔයාලට කොහෙන්ද මගේ details!! ඇත්ත කියනවා! ඔයාලා con artist ලා නේද?! " Zhan මේසෙට ගහගෙන නැගිට්ට."ඕයි මේ තමුසේ කවුරු කියලා හිතාගෙන ද කෑගහන්නෙ අහ්!!!!" Yibo ත් කෑගහගෙන නැගිට්ටා.
Kuwan නැගිටලා Yibo ගේ කරෙන් අල්ලලා,
"Yibo පොඩ්ඩක් ඉඳිංකෝ " කියලා Zhan ගේ පැත්තට හැරුනා.
"මම...ඇත්තටම lawyer කෙනෙක් තමයි මේ තියෙන්නේ මගේ ID එක...එතකොට මේ ඉන්නේ WSW එකේ CEO ම තමයි..දැන් අපි ඉඳගමුකෝ....." Kuwan එහෙම කියුවට පස්සේ තුන් දෙනාම ඉඳගත්ත."නෑ ඒත් මේ බලන්න මම ඔයාලා ඔය කියන කෙනා දන්නේ නෑ" zhan කිව්වා.
"Mr.Zhan බලන්නකෝ මේ ඔයාට අපේ සභාපතිතුමා එයාමයි seal එක ගහල ඔයාට මේ ඔක්කොම ලිව්වේ. " Kuwan කිව්වා.
"........" Zhan ඒ ලියකියවිලි අතට අරන් කියවන්න ගත්තා.
"My God!!!! මෙච්චර සල්ලි..." Zhan ට කියවුණා.
"ඔව් සල්ලි තමයි. වයසක මනුස්සයෙක් රවට්ටලා තමුසේ හොඳට හම්බු කරගෙන...දැන් ඉතින් රස්සාව ඕනිත් නෑ නේ... ඔහෙට හොඳ වාසනාවක් පෑදිලා ගුරො.." ඉවසලා ඉවසලා බැරිම තැන Yibo, Zhn දිහාට ඇඟිල්ල දික් කරලා කිව්වා.
YOU ARE READING
About that 1% (On Going)
FanfictionWe can't say that person is not good. even in the world's most bad person can have 1% good. just think ABOUT THAT 1% YiZhan❤️💚 Love Story