අවවාදයයි : මෙම කතාංගය චිත්රපටියක් ඇසුරින් නිර්මාණය වූ බවත් එම හේතුවෙන් මෙම කතාංගයෙහි සම්පූර්ණ අයිතිය මා සතුව නොමැති බවත් කරුණාවෙන් සලකන්න . ඔබට මෙම නිර්මාණය පිලිබද යම්කිසි දෝශාරෝපණයක් තිබේනම් එය මා වෙත දන්වන්න කාරුණික වන්න .එමෙන්ම මෙම කතාංගයට අයත් චරිතයන්හී නාමයන් මාගේ ප්රියතම නලුවන්ගෙන් ණයටගත්තක් පමණි .කතාංගයේ අවසානයේදී ඔවුන්ගේ මෙම නාමයන් කිසිදු පලුද්දකින් තොරව නැවත ලබා දීමට මම පොරොන්දු වෙමි.ඔවුන් සැබවින්ම මෙම කතාංගයහි නොමැත .කරුණාකර ඔබේ සිතේ මැවෙන මනඃකල්පිත චරිත පමණක් රසවින්දනය සදහා යොදාගන්න.එමෙන්ම මෙම කතාංගයේ කිසිදු චරිත ඝාතනයක් සිදු නොවේ. මෙය The death note season 1 , 2 හි සම්මිශ්රණයකි.
කතාව හා එක්වෙන සියලු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා .අවසානය තෙක් රැදී සිටින මෙන්ද ඉල්ලා සිටිනවා. අවසානය තීරණය කිරීම අප කිසිවෙක් සතු නොවේ .එය ඔවුන් සතුයි .
Death note පොතෙහි ශාපය නැවතත් මුලු ලෝකයම බිලිගනීවී .ගැළවීම ඔබ සතුයි .ඒනමුත් ඔබේ ජීවිතය ඔහු සතුයි.
..... By fate or until we meet again........
🎀 පොතට කැමතිද .ඔයාලා කැමතිද අකමැති ද කියලා කියනවද .🙂
🎀wttpad වලින් යන්න හිතුවට යන එක ලේසී නෑ
🎀 ඔයාලා කැමතිනම් මන් මේ කතාව දෙනවා .ඒ වගේම කියන්න ඕනී මම තාම පුරුදු වෙන මට්ටමේ ඉන්නේ .ඉතිං අනිවාර්යයෙන් ම මගේ අතින් ගොඩක් වැරදි වෙන්න පුලුවන් .
🎀ඒ වගේම පොරොන්දු වෙනවා අනිත් කතා වගේ මග දලා යන්නේ නෑ කියලා😸
🎀 මන් ඔයාලගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා වගේම මගේ වැරදිත් පෙන්නයි කියලා හිතනවා .මට ඒක ගොඩක් වටිනවා .♥️
🎀 මන් ඔයාලට ගොඩක් ආදරෙයි .මන් ඔයාලගේ පිස්සු කෙල්ල සුපිපි♥️