හිතවතුන්ගේ තන්හාවක් ,බිලි වූ සහෝදරියක් , විදවූ තරුණයෙක් , අහබු අත්දැකීමක් ,සුලගක් සේ ජීවිතයට ආ අමුත්තෙක් ,පලිගැනීමේ ආරම්භයක්, අභ්භූත බලයක් සමග කර්මය පටිසන් දීමක් ,නොපෙනෙන අවසානයක් සහිත මෙය එක්තරා ක්රීඩාවක් ,ප්ලේ කරමු එනමුත් නීතී රැසක් ,සුලු හෝ අත්වැරද්දකින් ජීවිතය අනතුරක..
The death note book යනු ,
01: ඔබට මරාදැමීමට අවශයය
ඕනෑම පුද්ගලයෙකුගේ නමක්
මෙම පොතහි ඇතුළත් කලහැක.02: මරාදමන පුද්ගලයා මියයන
ආකාරය පැහැදිලිව මෙහි සදහන්
කල යුතුය .03: එමෙන්ම ඔහුගේ පැහැදිලි
චිත්තරූපයක් ඔබේ මනසේ
තිබිය යුතුයි .04: ඔබ යම්තාක් දුරට හෝ
මරාදමන පුද්ගලයා පිලිබද දැන
සිටිය යුතුයි .
මෙම නීතී සියල්ලක්ම පිලිපදින ඔබට අවසාන ප්රතිඵලය ලෙස ඔබේ ගොදුර තප්පර 4 ක් ඇතුලත මරා දැමිය හැකියි මෙන්ම ඔබට ඔහුගේ මරනය තෙක් ඔහුව පාලනය කිරීමටද හැකියි . එහෙනම් කිසිදු නීතියක් බිදනොදා අප අපගේ ක්රීඩාවට පිවිසෙමු ........By fate or until we meet again......
🎀 vote & comment ♥️