"මියන් ඉක්මන් කරන්න Electric shock එක දෙන්න ලෑස්ති කරන්න Oparetion එක ඉවරයි ඒත් Patient ගේ Heart Rate එක Down වෙනවා "
වන්....................
ටූ.................
ත්රී...............ආයි පාරක්
වන් ............
ටූ............
ත්රී...............ඕ මයි ගෝඩ් .........................................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
. (A/N මොකද වෙලා තියෙන්නේ පේශන්ට් මැරුනා වත්ද ?😎)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(A/Nතව ටිකක් පහලට යන්න 😂)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තැන්ක්ස් ගෝඩ්"එයාව අපිට දැනට බේරගන්න පුලුවන් උනා ඩොක්ටර් ශාන් ඒත් අපිට හෙට උදේ එයාට සිහිය එනකන් එයාගේ ජීවිතේ ගැන වගකීමක් ගන්න බෑ ඔයාට තේරෙනවනේ මචං හෙට උදේ වෙනකන් අපිට තියෙන්නේ දෙවියන්ට යදින්න තමා "
"එලියට යන් මචං මට හුස්ම ගන්න අමාරුයි මෙතන "
එලියට ගිය ගමන් මන් කරේ පුටුවකට කඩන් වැටිච්ච එක ඔව් මට ඇඩෙනවා මට හොදටම ඇඩෙනවා මොකද මාත් හිතක් පපුවක් තියෙන මිනිහෙක් නේ ඒ මගේ ආදරේ මන් අවුරුදු හයක් තිස්සේ ආදරේ කරන මගේ ආදරේ මගේ මෝඩ කම නිසා මන් නැති කර ගත්ත ආදරේ දැන් ඔයාලා හිතනවා ඇතිනේ මේ මොන පිස්සෙක්ද කියලා තමන්ගේ ආදරේ ඒකපාර්ශ්විකයි කියලා ඒක නැති කරගත්තත් කියන්නේ මොන විකාරයක්ද කියලා අහනවද මගේ කතාව සමහර විට ඔයාලගේ මතේ එතකොට වැරදි වෙයි.
මට දැනුනා චෙං මගේ එහා පැත්තෙන් වාඩි වෙනවා ඊට පස්සේ මගේ ඔලුව අරන් එයා එයාගේ උරහිසේ තියාගත්තා ඔව් ඒ තමා චෙං ඒ තමා මගේ හොදම යාලුවා ඒ තමා මගේ සහෝදරයා ඒ තමා මගේ තාත්තා ඒ තමා මගේ පවුල ඌ දන්නවා දැන් මගේ වේදනාව මොකද මගේ හැමදේම දන්න එකා ඌ .
"උබට වේදනයි කියලා දන්නවා ශාන් . සමාවෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ බන් . "
"ඒකට කමක් නෑ මචං උබ මට මේ දේ කරන්න එන්න නොකිව්වනම් මගේ ගැන හිතලා අද ඒ ළමයා මැරෙන්න උනත් තිබ්බා "
YOU ARE READING
𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Short Storyඇබ්බැහි උන දේවල් කාවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ තමන්ටම හිතිලා නැවැත්තුවොත් මිස ~ Zhan ~ මම බය වුනේ මට ඔයාව නැති වෙයි කියලා ඒත් අද වෙද්දී මට ඔයාවත් මාවත් දෙන්නම නැති වෙලා...