"අනේ මගේ දරුවා .................."
එකපාරටම ICU එක ඉදිරිපිටට කඩන් පැමිනියේ බොහොම සුන්දර නමුත් මැදිවයසේ පසුවන කාන්තාවක් සහ ඔහුගේ පුත්‍රයාගේ හැඩහුරුකම් ඇති බොහොම කඩවසම් පිරිමි කෙනෙක් වෙන කොට එකපාරටම මගේ දරුවා කිව්වේ ඒන්ජල්ට නේද කියලා මගේ ඔලුවට අකුනක් ගැහුවා වගේ ඒත්තු ගැන්වුනා
"මමා ප්ලීස් කාම් ඩවුන් මමා ''"මන් කාම් වෙන්නේ කෝමද ලොකු පුතා එතන ඉන්නේ මගේ පන ටික වෙනකොට"
"හරි මමා අපි ඩිඩීගේ ඩොක්ට එක්ක කතා කරමු"
"එස්කියුස්මි දැන් කාර් ඇක්සිඩන්ට් එකකින් එක්ක ආපු වන්ග් යීබෝගේ රූම් එක මොකක්ද '
"ඔහ්හ් ඔයාලා පේශන්ට් ගේ..........."
"මම අයියා අර ඉන්නේ අම්මා"
"ඕකේ මේ ඉන්නේ ඔයාලගේ පේශන්ට්ගේ ඩොක්ටර් මන් හිතන්නේ ඔයාලා රූම් එකට ගිහින් ටිකක් කතා කලොත් හොදයි "
"තේරුනා ඩොක්ටර් "
මේ සන්වාදේ වෙනකන්ම මන් බලන් හිටියේ Mrs. Wang දිහා වෙනකොට ඇයත් ඇගේ ඉකි ගැසීම පාලනය කර ගන්න දැඩි උත්සහයක යෙදෙන අතරතුර මා දිහා ඕනෑකමින් බලන් සිටිනවා මන් හොදටම දැක්කා
ටික වෙලාවකින් ඇය ඉද සිටි පුටුවෙන් නැගිට මා ඉද සිටි තැනට පැමින මගේ මූන දිහා බලන් ඉදලා ටික වෙලාවකින් ......
ඇය මාව අදුර ගත්තා එහෙනම් අන්තිමට
"ශාන් පුතේ මේ ඔයා නේද "
"ඔව් Mrs. Wang මේ මම තමා මම තමා ඔයාගේ පුතාගේ ඩොක්ටර් "
"මගේ දරුවෝ මන් ඔයාව හොයපු නැති තැනක් නෑ දෙයියනේ "
*ඇය හොදටම හඩා වැටෙමින් *
YOU ARE READING
𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Short Storyඇබ්බැහි උන දේවල් කාවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ තමන්ටම හිතිලා නැවැත්තුවොත් මිස ~ Zhan ~ මම බය වුනේ මට ඔයාව නැති වෙයි කියලා ඒත් අද වෙද්දී මට ඔයාවත් මාවත් දෙන්නම නැති වෙලා...