අවුරුදු පහකට පසූ )
"Xiao ming ching !!!!"
"Xiao jun xiang !!!! "
"මේ දැන්ම පල්ලෙහාට එනවලා මාව උඩට ගෙන්න ගන්නේ නැතුව 😑"
"ඔන්න වර්නින්ග් එක පුතේ අරහේ කුස්සිය ඔයාලගේ පපා ගිනි තියන්න කලින් දකුණු කකුල පෙරට තියලා දුවමු මගේ පුතේ"
"ඩැඩා පපාට කියන්නකෝ අද ස්කූල් යන්න බෑ කියලා 🥺"
"ඕ ඩැදා කීන්නකූ අනී අනී අනී 🥺"
"මගේ රත්තරන් පුතාලා දෙන්නට ඕන ඕක කියලා පුතාලගේ පපාගෙන් ඩැඩා කොසු පාරක් කනවා බලන්න නම් හා පුතේ 🙂💔"
"Sean xiao zhan !!! අද ඔය ළමයි දෙන්නවත් අරන් ඔහේ පහලට බයිනවද මං උඩහට එන්නද ? "
"මේ එනවා ඒන්ජල් "
"ඩැදා ඇයි උයා පපාට ඒන්දල් කියන්නේ"
"මොකද ලුසිෆරුත් ඒන්ජල් කෙනෙක් නිසා පුතේ ඉම්හි ඉම්හි 🥲💔 "
(Xiao ming ching )(Xiao Jun Xiang )
"ළමයි මේ මොකද ඔයාලා තාම නයිට් සූට් පිටින් ආ අද ඉස්කෝලේ යන්නේ නැද්ද ආ ?"
"අලේ පපා අද නන්න බෑ අලේ අයෝ කියන්නකූ අයියේ අද නන්න බෑ කීලා "
ESTÁS LEYENDO
𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Historia Cortaඇබ්බැහි උන දේවල් කාවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ තමන්ටම හිතිලා නැවැත්තුවොත් මිස ~ Zhan ~ මම බය වුනේ මට ඔයාව නැති වෙයි කියලා ඒත් අද වෙද්දී මට ඔයාවත් මාවත් දෙන්නම නැති වෙලා...