හලෝ........ මගේ පාඨකයිනි..
මං දන්නව ලංකාවේ වැඩියම GL Fans ලා නෑ..වෙන විදිහකට කිව්වොත් ගොඩක් අය BL වලට කැමති උනාට GL වලට ඒ තරං උනන්දු නෑ.ඉතින් ඒ වගේ ඕනම කෙනෙකුට කියන්නෙ gl bl කියලා නෑ.. ඒ දෙකම එකම වගේඒ...
උත්සාහ කරන්න ආස නම් මේ කතාව කියවලා බලන්න. මොකද මේක ඇත්තටම ටිකක් වෙනස්.
.
.
.
.01. මේක gl story එකක්.
02. මේක 21 වන සියවසේ කතාවක්... මොකද ඒම කියන්නෙ අද වෙනකොට මේ දේවල් හරිම සාමාන්‍යයි ලංකාවේ බහුතරයක් අතර උනත්.
03. මේක ලංකාවේ (Local) විදිහට ලිව්ව කතාවක්...
04. කිසිම 18 + දෙයක් නෑ.. (😂මොකද ඒවා දාන්න බෑ දෙයියනේ රියල් විදිහට ලියද්දි )
05. මේකෙ තියෙන්නෙ එදිනෙදා ව්‍යවහාරය. මුකුත් ලියන බාශාවෙන් නෑ.... සිම්පල්
06. මං කතාව ලියලා ඉවරයි. 😌හිමින් කියවං ගිහින් හොඳයි නම් මාව ෆොලෝ කරන්න කියලා ඉතින් ඉල්ලනෝ...
07. කතාවේ චරිත හදුන්වන්න ලංකාවේ ෆොටෝ ගන්නෑ. මොකද එතකොට මොකක්ද වගේනෙ.. 🥴
ඉතින් මං වෙන ඡායාරූප තමා පාවිච්චි කරන්නෙ.. ඒත් නම් ඉතින් ලංකාවේ ඒවා. 😢👍08. වැදගත්ම එක......
😂😭මේක සම්පූර්ණයෙන්ම මගේ සිතැගියක්.‼️නම් ගම් අවස්ථා සියල්ලම මනක්කල්පිතයි.
Imagination only. ( 😪මේම වෙනව නම් මොනාද කරන්න බැරි.)
ඉතින් ඇත්ත කියලා හිතෙන්න එපා ඈ.....😋කතාවට කැමති නම් ලයික් කරන්න. කමෙන්ට් කරගෙනත් යං.....
ශෙයා කරන්න හරීද... 😁.
.ඒනං ඔන්න කතාවෙ ප්‍රධාන චරිත ටික හදුනගමු.
වෙන වෙන චරිත ඒ අවස්ථාවලදි අදුරගමු..
.‼️මෙතන ඉදං Adiya's Point Of View එක පටං ගන්නවා..
.
.
.
.
.
.
.
YOU ARE READING
TOP (සිංහල GL) ✅
Teen Fiction" කොන්ඩෙ කොටයි කියල ටොප් වෙනවද බං......" " දන්නැති මගුලක් කියන්නැතිව ඉදිං..." කැම්පස් gl කතාවක්. * ඇවිත් කියවන්න කියලා ආරාධනා කරනවා.. ‼️All is imagination Don't Copy ©️ 😑 * නම්, ගම් මනක්කල්පිතයි. 2022.05.16 By- bear 🐻