"පො..ප්පො....පොඩි මහත්තයා ...!.....
" ච්...ච්...චූටි මහත්තයා ගෙදර නෑ...."
" මොකක් කිව්වා ......
Leo තමුසේ ගෙදර හැමතැනම බැලුවද?."" kitchen එකේ, Study room එකේ , Garden එකේ ඒ හැමතැනම බැලුවද ?"
" ඔව් මහත්තයා මං ඒ හැමතැනම බැලුවා .
මං උදේ කෑමත් අරගෙන චූටි මහත්තයාගේ කාමරයට යද්දී, වෙනදා වගේ චූටි මහත්තයා කාමරයේ පෙන්න හිටියේ නෑ.
පස්සේ මං ගෙදර හැමතැනම චූටි මහත්තයාව හෙව්වා .
මං හිතන්නේ පොඩි මහත්තයා... චූටි මහත්තයා ගෙදරින් ගිහිල්ලා . අල්මාරියත් සම්පුර්ණයෙන්ම හිස් ."
"මොකක් කිව්ව...🤯
මේ යකා තමුන් කවුරු කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ ."
" මොකද මොකද මේ ...
දෙන්නම මහා හයියෙන් බෙරිහන් දෙන්නේ ."යනුවෙන් එතනට පැමිණෙන්නට වූයේ වයස අවුරුදු 70 වකට වඩා මහලු වූ නමුත් රදළ පෙනුමකින් යුත් කාන්තාවකි .
"Leo .... දැන් ගිහින් තමුන්ගේ වැඩක් බලා ගන්නවා ... මං ලොකු මැඩම්ට විස්තරය කියන්නම් .".
.
.
.
.
.
.
.
.
." අම්මේ....අර කොල්ලා පැනලා ගිහින් ."
" කවුද ? අර කිම් ටේහෝන්ග් ?."
"කළගුණ දන්නේ නැති හිගන කොල්ලා ....🤬
මං දැන් කොහොමද සිසීලියාට මුහුණ දෙන්නේ."" මං ඔය කොල්ලාව පව් කියලා දරුකමට හදාගත්තෙත් , මගේ husband ගේ ... කලින් කසාදේ එකම දුවගේ පුතා වුණ හින්දයි ."
" මූගේ තියෙන මූසලකම කොච්චරද කියනවා නම් ; අපි මූට හොඳ පොටක් පාදලා දෙන්න හදද්දීමයි , මූ ගෙදරින් පැනගත්තේ."
YOU ARE READING
THE UNTOLD ❓
Fanfictionසහෝදරත්වයේ විශ්වීය බැදීම.... මිතුරු කමටත් , ආදරයටත් එහා ගිය බැදීමට නමක් දෙන්න කිව්වොත් මොකක්ද ඔබ එයට දෙන නම???? ඔව් ; ඔබ හරි ඒ තමයි , සහෝදරත්වය... මේ ඒ අපුරු සහෝදරත්වයේ කතාවයි. THE UNTOLD - පෙනුම මෙන්ම ගති ලක්ෂණ ද සම්පුර්ණයෙන්ම පරස්පර වූ නිවුන් සහ...