මොණර පිහාටු වගේ ඇස්,
සැමන් පාට තොල් පෙති ,
ඒ.. ලස්සන හිනාව..
මේ නම් එයාම තමයි ..
මගේ හින වල හිටපු කුමාරිකාව.
ආයුබෝවන් ! හැමෝටම මම තමයි Lee ji eun .
මගේ හොදම යාළුවෝ නම් මට කියන්නේ IU කියලා.
මගේ පාසල් ජීවිතයේ අන්තිම අවුරුදු කීපය බූසන් high school ඒකේ ගත කරන්න ලැබුන එකට මට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔයාලා හැමෝම මාව ඔයාලාගේ යාළුවෙක් කරගනි කියලා මං විශ්වාස කරනවා.
ස්තූතියි!.Jungkook's p.o.v
ජී උනා.... නෑ නෑ.. IU ඇත්තටම කිව්වොත් මට මේ මොහොතේ කියන්නේ තියෙන්නේ
I love U!... 😍😍
හරියටම කිව්වොත් මට මේ වෙලාවේ දැනෙන සතුට වචන වලටත් පෙරලන්නත් අමාරුයි.
අන්තිමේදි මගේ හින වල රජ කරපු කුමාරිකාව මට සැබෑ ලෝකෙදි හම්බවුනා.
එයා මාව හොයාගෙන, මගේ ඉස්කෝලේ මගේ පන්ති කාමරයටම ඇවිත්.
දෙවියනේ මේකටද දෛවය කියලා කියන්නේ.
IU..IU .. I love U මගේ IU
.
.
.
.
.
ඒත් ඉතින්.. හැම ආදර කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනේ.
මගේ කියලත් ඉතින් වෙනසක් නෑ.
හැබැයි.. මගේ ආදර කතාවේ දුෂ්ඨයා නම් වෙන කවුරුත් නෙමෙයි , මගේම නිවුන් සහෝදරයා කිම් ටේහෝන්ග්.
එකම වාසගම බෙදාගෙන, එකම දෙමව්පියන් වත් බෙදාගෙන, දැන් එයා ලෑස්ති වෙන්නේ මාත් එක්ක එකම girl friend වත් බෙදා ගන්න ද ? . 😑😑
YOU ARE READING
THE UNTOLD ❓
Fanfictionසහෝදරත්වයේ විශ්වීය බැදීම.... මිතුරු කමටත් , ආදරයටත් එහා ගිය බැදීමට නමක් දෙන්න කිව්වොත් මොකක්ද ඔබ එයට දෙන නම???? ඔව් ; ඔබ හරි ඒ තමයි , සහෝදරත්වය... මේ ඒ අපුරු සහෝදරත්වයේ කතාවයි. THE UNTOLD - පෙනුම මෙන්ම ගති ලක්ෂණ ද සම්පුර්ණයෙන්ම පරස්පර වූ නිවුන් සහ...