එ්ත් එයා කඳුළු පිහිද පිහිද මගෙන් ඈත් වුණා...
"ඒ කියන්නෙ ..ඔයා මාව බදිනවද ?මං මේ දරුවාගේ අම්මා වෙනවද ..මට කියන්න..මේ මැණික මගේ නේද? මේ රෝසමල මට දෙනවද? "
"මොහ්? "
එ් ටිකට මේ කෙල්ල මගේන් රෝසමලත් උදුරන් මගේ කම්මුලක් උඩින් පොඩි හාද්දක් තියන් එයාගේ යාලුවෝ ගාවට දිව්වේ "මං අම්මා කෙනෙක්!! " කියන් කෑ ගහන්... මළ ගෙදර හිටපු අය ඔරවල නම් බැලුවේ නෑමයි!!!!
"නැ තමයි! "
"ඔව් ඉතින් දැන් මං කිව්වෙත් එ්ක තමයි සුද්දි.. "
"අනේ මේ! අාදි බේබි! ඩැඩා අදහස් කලේ එ්ක නෙමෙයි නේද? "
"ඔ්! ඔ්! දැදා ඊශ් අ බෑඩ් බෝයි!! "
හම්.. එ තමයි අපේ කතා ව... එතකොට මේ මාත් එක්ක දැන් වලියකට එන්ටර් වෙන්න යන්නේ මගේ පන වගේ අාදරේ කරපු, අාදරේ කරන වයිෆි... එයාගේ අාදි බේබි..
එදාඉන්පස්සෙ අපි දෙන්නා මොහොතකටවත් වෙන් වුණේ නෑ ...හැම මොහොතකදිම අපි දෙන්න එකට හිටියා...තරුෂි ගේ පවුලේ අය අපි දෙන්නගෙ විවාහයට විරුද්ධ වුණා...ඇත්ත නේ ...මොන මිනිහද තමන්ගෙ ගෑනි මැරිලා මාස තුනක් යන්නත් කලින් වෙන කෙල්ලෙක්ව බඳින්නේ ...
ඒත් මං බැන්දා!
එක තරුෂිගේ අවසන් ඉල්ලීම නිසා... එයාට අන්තිම මොහොතෙත් ඕනේ වුනේ එයාගේයි එයාගෙ ආදරේ ගෙයි දරුවාට හොඳ අනාගතයක්...හොඳ අම්මෙක්...
දෙක..මගේ ජීවිතේ මං අවුරුදු ගාණක් විදෙව්වා...එ් අපායෙන් මාව ගොඩ ගන්න පුළුවන් එකම කෙනා මට දැන හම්බෙලා ඉවරයි ...එයා මගෙ වෙලා ඉවරයි ...කවදත් වගේ මගේ පවුලේ මට උදව් කරද්දි මාවයි ආයිත් එකතු කරන ප්ලෑන් එකේ මහ මොළකරු මගෙ නංගි එයාගේ ආදරේ හොයා ගත්තා එයත් බැන්දා.. එතකොට මම අර රැවටිච්ච මගේ මැණක ගේ කොල්ල... යූසුෆ්.... පව් හැබැයි... එ අහිංසක යා පහනි ගේ බොක්ක ලු... එකත් කර ගහලා තියෙන්නෙ යුහාසා ට... පහනි වගේම මොංගල් ඩයල් එකක්... දැන් ළමයිත් ඉන්නවා... පහනි ගේ ලෑස්ති ය එ කෙල්ලව අපේ අාදි බේබි ට බන්දන්න.. මම නම් හැමවෙලාවෙම බයිනවා....
YOU ARE READING
සිතිජයටත් එහා... ( Completed)
Romance"ඔබ ගැයූ ඒ කවිය, මම සත් ගව්වක් දුර සිට සිතින් අසා සිටියෙමි... " " ඔබ වෙනුවෙන් ම පේ වුනු මගේ අාදරයේ කතාව... "❤