පැන් වැඩලා ඉවර වුනාම අක්කා අයියාගේ අතේ එල්ලිලා පෝරුවෙන් බැස්සා..... ලස්සනයි...
මට ඔ්න වුනේ දුවලා ගිහින් අම්මට තුරුල් වෙන්න... කෑගහලා අඩන්න.... මගේ කකුල් ලොක් වෙලා..."මං කෑගැහැව්වා... මට, එයාව ඔ්නෙ... එයා මගේ!!!! "
මං එහෙම කියයි කියලද හිතුවෙ....
නැ....මං එයාට අාස කලේ නැ....
මං එයාට අාදරයයි කලේ...
කිසිම මොහොතක ලබා ගන්න හිතුවේ නැ....දෑස් කදුලින් බරව ගියත්...
ඔබේ සිනහවක් වෙනුවෙන්...
දරාගන්නම් දහසක් හී පාරවල්...
නැවත නැවතත්,
මසිත පාරවන ....
ඔබේ දෑසටම පේ වෙන්නම්....
හැම භවයකම...
ඔබ හට...
දුරින් හිද පෙම් කරන්නම්...
ඉඩ දෙනවානම් පමනක්...
එක භවයක හෝ ලග රැදෙන්නම්...ගොඩක් අය සතුටින් හිටියේ...
අනේ මන්දා ඇයි කියලා ,මගේ හිත හරිම මූසල හැඟීමකින් පිරිලා..අන්තිම වෙනකම්ම යාළුවො මං ගාවින් හිටියා ..ඒත් වෙලාවක් එනවා අපි තනිවෙන. මම හිත හදාගෙන එලියට ගියා ...
ආදරේ කරපු නිසා මට ලැබ්ච්ච දේ බොහොම ස්වල්පයයි....
ඒ අතරින් එකක් තමයි මගේ වේදනාවන් නැති කරගන්න සිගරට් බොන පුරුද්ද...පුරුද්දට වගේ ,හෝල් එකෙන් එළියට ගිහිල්ලා පර්ස් එක අවුස්සද්දි හම්බුනේ ලයිටර් එකකුයි cigarette එකකුයි... මේ වෙලාවේ තියෙන පීඩනය නැති කරගන්න ඒකත් ඇති. ..
හෝල් එක පිටිපස්සේ කණ්ඩියකට හේත්තුවෙලා මම සාරි පොට ඉනේ ගහගත්තා සිගරට් එක කටේ ගහගෙන ලයිටර් එකෙන් පත්තු කරන්න හදද්දිම....."ඕව සෞඛ්‍යයට හොඳ නෑ... "
"හහ්? "
"නැ බබි... ඔ්වා හොදනැ... ඔයාට කිව්වට අහන්නෙත් නෑනේ... "
අැයි අදත් නිහඩ....
දැනුනේ නැත්ද...
තනියම මේ හිතින් මදි නොකියන්න....
දුන්න අාදරේ....
අමතකද...
නැත්නම්....
දැනුනේ නැත්ද...
අැයි රිදවන්නේ...
මේ තරම්...
YOU ARE READING
සිතිජයටත් එහා... ( Completed)
Storie d'amore"ඔබ ගැයූ ඒ කවිය, මම සත් ගව්වක් දුර සිට සිතින් අසා සිටියෙමි... " " ඔබ වෙනුවෙන් ම පේ වුනු මගේ අාදරයේ කතාව... "❤