" ආ ජංකුක් ....ජිමී බබා මොකද මේ හැම තැනම මඩනේ තුවාලද අනේ අත තුවාල වෙලා...මොකෝ උනේ... කාව හරි ඔයාට මොකක් හරි කරාද 😡 අයිශ් ..."
නම්ජුන් එහෙම කෑ ගහපු පාර ජංකුක් එක සැරේ බය උනේ අදනම් ඔක්කොම ප්‍රොජෙක්ට් ඉවර වෙයි කියලා හිතන ගමන් ...අබ සරනයි හාවට..
" ආ හියුන් නැ ඒක වැරදීමකින් උනේ අවුලක් නැ..."
ජිමින්ට ඕන උනේ නැ කම්පැනි එකට යන්න කලින්ම ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙනවට මොකද මේ දැන් ජිමින් කිව්වනම් ජංකුක් නිසා හැප්පිලා බිම වැටිලා උන සිදිය කීයටවත් නම්ජුන් මේ කම්පැනිය එක්ක ගනුදෙනු කරන්නෙ නැ මොකද නම්ජුන් කැමති නැ අත්වැරදිමකින්වත් එයාගෙ මල්ලිලා දෙන්නට කරදරයක් වෙනවට
" මොකද්ද ජිමී උනේ..."
" නැ හියුන් අපි දෙන්නම උඩ බලන් ඇවිත් හැප්පුනා..."
ජිමිනා ජංකුක් දිහා බලලා ජුන් ට පේන්නෙ නැති වෙන්න රවලා ආයෙ ජුන්ට පොඩි හිනාවක් දාලා කිව්වා ජංකුක් නම් යාන්තන් බේරුනා දෙයියනේ වගේ ෆීලින් එකක් එක්ක තනියෙම මනෝ ලෝකෙ 😂
" ආ එහෙමද ... ජංකුක් මොකෝ මේ පල්ලෙහා..."
ජුන් ගෙ කටහඩෙන් තමයි මනෝ ලෝකෙ ඉදිය කුක්කා මේ පහපොලවට ආවෙ 😂
" ආ නම්ජුන් මම ආවෙ යුන්ගි හියුන්ව එක්කන් යන්න..."
" ඕ එහෙමද ...."
" ඔව් නම්ජුන් එහෙනම් ඔයාලා ඇතුලට යන්න හියුන් ඉන්නවා මම එන්නම් යුන්ගි හියුන් එක්ක තා මීටින් එකට වෙලා තියෙනවනෙ "
ජංකුක් වොච් එකෙක් වෙලාව බලන ගමන් ජුන්ට කිව්වෙ ජුන් වෙලාවට වැඩ කරන මිනිහා කියලා දන්න නිසා 😌
" හරි ජංකුක් ඔයා යුන්ගිව එක්කන් එන්න..."
ජුන් එහෙම කියනවත් එක්කම ජිමින්වත් එක්කන් කම්පැනි එක ඇතුලට යනකොට ආයෙ ජංකුක් යුන්ගිට හිතෙන් බනින ගමන් යුන්ගිව හොය හොය ගියා මොකද මේ පූසට එක තැන ඉන්න බැරි නිසානෙ ජංකුක් චාටර් උනේ 😂
" යුන්ගි හියුන්...."
යාන්තන් ජංකුක් යුන්ගිව අල්ල ගත්තෙ හති අරින ගමන් උදේ පාන්දර හොද එක්සයිස් එක