හේ ලමයි ඉතින් ඉතින් ඔව් ඔව් අලුත් එක්ක තමයි 🥲 අත තියන් ඉන්න බෑ නෙ ....හීක් අත නලියනෝ ඒ ගමන නිකම් ටයිප් කරලා තියලා තියෙන කොට හිත නලියනෝ ඒ ගමන ඉතින් අප්ඩේට් කරනෝ 🥲
ඔව් ඔව් තා දෙකකම අප්ඩේට් දෙන්න තියෙනෝ තමයි 🥲
දෙන්නම් ඈ
මේක කතාව ගැන කියනවනම් මේක මාෆියා එකක් මන් වැඩියම ආස එව්වට නිසා ඒ ජාතියෙ එකක් ආයෙ ලියන්න හිතුනා එතකොට මේක Jikook එකක් 😁
එතකොට කියනවනම් මේකෙ 18+ 🔞 තියෙනෝ ඒවා මගේ අතින්ම ලියනෝ මගෙ සෝලට දැන් මම කරදර කරන්නෙ නැ ඔව් ඔව් crazy_shiii තමයි 😁 කරන්නෙ නැ කිව්වට කරනෝ දන්නෙ නැද්ද ඉතින් හේ හේ
මේකෙ පලවෙනි චැප් එකට 🔞 තමයි 😁 මගෙ වලත්ත කමට එයින් එකක්ම ලිව්වා 🥲😂 එහෙම උනාට මම වල් නැ ඈ ....මම හෙන අහිංසකයි සෝල මල වගේ 🥀 මේ ඔව් ඔව් සුට්ටක් නකුටු වෙලා ගනන් ගන්න දෙයක් නැ
එතකොට මේ කතාව ලියන්න අදහස ආවෙ රෑ හීනෙනෙ 🥲 මේ කතාවෙ අවසානෙ තාම හිතලා නැ මම හිතනෝ ඔයාලා ඒකට සපෝට් කරයි කියලා ගොඩක්ම කමෙන්ට් බලාපොරොත්තු වෙනෝ මගෙ මේ සස්සන බලා පොරොත්තු බිදලා දාන්න එපා ඈ
මම මේක ටයිප් කරන අස්සෙ කල්පනා කරේ ඇයි මේ මම කතා හැමදාම රෑ ජාමෙ දාන්නෙ කියලා එක්කො කමක් නැ
එහෙනම් වැඩි කතා ඕනෙ නැ අපි පලවෙනි එපියෙන් සෙට් වෙමු ලමායි එහෙම මම ගියා ඈ
වෝට් කමෙන්ට් ඕන ඈ 😒 දාගෙන යන්නෝ හරිද
ආ ඉන්න චරිත වල ඉන්ට්‍රෝ එක මම ඒ තැන් වලදි දෙන්නම් ඈ
KishaRD .....