" ඕ සොරි මම දැක්කෙ නැ...එන්න යමු කැබින් එකට මම කිම් සොක් ජින්... ජංකුක් ගෙ හියුන්..."
ජින් නම කියනවත් එක්කම ජුන් ගෙ ලස්සන ඩිම්පල් හිනාව ආවෙ එයාටවත් හිතා ගන්න බැරි විදියටම මේ හැම දේම දිහා කොනකට වෙලා ජිමින් බලන් ඉදියෙ ගොඩක් සතුටෙන්
" නම්ජුන් ජිමින් ඉදගන්න..."
" තෑන්ක්ස් මිස්ට ජින්..."
ජිමින් එහෙම කියන ගමන් ජින්ට ටිකක් එහයින් තිබ්බා පුටුවෙ වාඩි උනේ ජුන්ට ජින් ගාවම තිබ්බ පුටුවෙ වාඩුවෙන්න ඉඩහදලා දෙන ගමන්...
" අයියෝ කොල්ලො ඔයා අපේ ජංකුකිගෙ වයසෙ වගේ නේ මට හියුන් කියන්න..."
ජින් ලස්සන හිනාවක් දාලා ජිමින්ට කිව්වහම මොන ලොකු කම තිබ්බත් ඒ හිනාවට අවනත වෙනා වගේ දැනිලා ජිමිනුත් හෙමින් ඔලුව වනලා හිනා උනා....
" හරි නම්ජුන් අපි දැන් මීටින් රූම් එකට යමු ජංකුක් ඇවිත් යුන්ගි එක්ක..."
තුන්දෙනා එක්ක මීටින් රූම් එකට යනකොට අර මගෙ ඇගේ වැදිච්ච හා කොල්ලයි තා පූසෙක් වගේ කොල්ලෙක්කුයි ඉදියා...
" හායි නම්ජුන් මම යුන්ගි...අයිම් මින් යුන්ගි..."
පූසා වගේ කෙනා අපේ ජුන් හියුන්ට අතට අත දෙනගමන් එයාගෙ නම කිව්වා එතකොට ඒ යුන්ගි... හරි හරි...
" නයිස් ටු මීට් යූ යුන්ගි අපි එහෙනම් වැඩේ පටන් ගමු..."
මම අර හා කොල්ලගෙ පැත්ත බලනකොටම මේකා අනිත් පැත්ත බාලා ගත්තා මම හිතන්නෙ එයා මගෙ දිහා බලන් ඉදලා 😂😂
අපි මීටින් එක පටන් අරන් ගොඩක් දේවල් සාකච්චා කරා ඇත්තටම වෙන කම්පැනි එක්ක බලනකොට මේ කම්පැනි එක අපේ වැඩවලට මාර විදියටම ගැලපෙනවා කියලා මට වගේම ජුන් හියුන්ටත් තේරිලා තිබුනේ ඒක නිසාම අපි මෙයාලා එක්ක කන්ට්රැක් එක සයින් කරා ...
" හරි එහෙනම් නම්ජුන් හියුන් අපි එකට වැඩ කරමු...."
යකෝ මේ හාවා...මගෙ හියුන්ට හුයින් කියන්නත් පටන් අරන් නේ 😒
" හරි කුක් අපි එහෙනම් හෙට මීට් වෙමු..යන්නම් ජින්.."
" එහෙනම් ජිමී හෙට මීට් වෙමු..."
හෑ මක්කා කිව්වා 😑 අද මම ඔය හාවගෙ දත් දෙක ගලවනෝ අතේ තිබ්බ ෆයිල් එක රෝල් කරේ ....
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
වෝට් කරන්න කමෙන්ට් කරන්න...
මේ තියෙන්නෙ මගෙ අලුත් කතාව කියවලා බලන්න ඒක Gl එකක්...😁
KishaRD