📖️ 2nd Page 📖️

1K 234 168
                                    

My Lovely Fan 📖️

💍 යීබෝ................😳😳😳😳😳

ජාන් බලන් හිටියේ තමන්ගේ අයියා බහිරව ශේප් එක අරන් කටත් ඇරන් තමන් දිහා බූතයෙක් දිහා බලන් ඉන්නේ ඇයි කියලා.. හරි ඉතින් කොල්ලා ඉන්නේ කොණ්ඩෙ කඩාගෙන මහසෝනා වගේ තමයී... ඒත් ඉතින් මේ ඉන්නේ ටේඕගේ මල්ලිනේ.. ඔහොම බලන්න ඕනාදැයි...

❤️ මොකෝ හලෝ...

💍 මොකක්ද ඒ කිව්ව නම...

❤️ ඈහ්...

💍 යකූ...ඒ Author ගෙ නම මොකක්ද පොඩ්ඩෝ කිව්වේ...

❤️ වන්ග් යීබෝ අනේ.. වන්ග්... යීබෝ.................ඕ... මගෙ සංකුට්ටා...

ජාන් වටයක් කැරකිලා කොන්ඩෙත් වන වන කෑ ගහලා කියද්දි ටේඕ ජාන්ගේ අත් දෙකෙන්ම අල්ලලා කොල්ලව හොල්ලපු පාට ජාන් සුලි කුනාටුවකට අහු උනා වගේ දැනුනේ...

❤️ බුද්දාම්මෝ මොන යකෙක් වැහිලද අයියා...

💍 පොඩ්ඩෝ... වන්ග් යීබෝ කියන්නේ මගේ යාලුවා බන්... බෝ කියන්නේ වන්ග් යීබෝට...

❤️ හෑ...😳😳😳

💍 ශිට්.. ඌ ලියන්න ගොඩාක් දක්ෂයි කියලා මන් දැනන් හිටියා.. මන් ඌට පොත් ලියන්න කියලත් කිව්වා.. ලව් ස්ටෝරි එහෙම ලියන්න කියලා.. ඒත් මූ බෑ කිව්වනේ මට.. ඒත් හොරාට මූ වැඩේ කරලා... ඒක කමක් නෑ ඉතින්...ඌට අපිට වගේ නෙවෙයිනේ සල්ලි තියෙනවා.. ඌ තාත්තා එක්ක බිස්නස් කරනවා කියලා කිව්වානේ.. සති දෙකකට කලින් මන් එක්ක කතාත් කරා පොඩ්ඩෝ.. ඊටපස්සෙ කොල්ලගේ ෆෝන් වැඩත් නෑ බන්... ඌ මගෙ යාලුවා.. හිත හොද එකා.. ඌට කරදරයක් නැතුව ඇති නේද.. මොකද ඌ කතා ලිව්වනම් කවදාවත් මග නවත්තන එකෙක් නෙවෙයි.. කැම්පස් එකේදිත් ඌට දුන්න වැඩේ ඌ හරියටම කරා...🥺🥺🥺

ටේඕ කියාගෙන කියාගෙන යද්දි ජාන් සද්ද නැතුව අහන් හිටියා.. කොච්චර පිස්සු උනත් මේ වගේ වෙලාවක පිස්සු නටන්න බෑනේ.. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා පැහැදිලියි නේ... ඒ වෙලා තියෙන්නේ මොකක්ද කියලා තමයි හරියටම දන්නෙ නැත්තේ...

❤️ අයියා.. අහන්නකෝ... එතකොට ඔයා එක්ක මෙහේ ආව බෝ අයියා කියන්නේ වන්ග් යීබෝටද...

 📖️ м у  ℓ σ ν є ℓ у  ƒ α η  📖️                             ✓Where stories live. Discover now