My Lovely Fan 📖️
තුරුලට ගෙන මා..
පණ නැති අතින් අල්ලා..
පියවුනු දෙනෙතින් සිටියත්..
අසලින්ම මා හොවා..දෙණුවන් නුබේ පියවිලා..
රතු දෙතොල් අද නොසැලිලා..
සුව නින්දක සිටින විට..
පුංචි එකෙක් වාගෙයි නපුරා..බලන් හිදින්නට බෑ දැකලා..
චුට්ටක් උරාබොන්නට සිතලා..
පහත් වූයේ ඔබේ මුහුණට..
සිනාපොදක් මුව රන්දලා...යීබෝගේ දෑස් හැරුණේ තමන්ගේ දෙතොල් උරනා බව තේරුනාට පස්සේ.. ඒත් යීබෝ ඇස් ඇරියත් යීබෝගේ ඇග උඩ ඉදන්ම යීබෝගේ දෙතොල් සිබින ජාන්ගෙ නම් ඇස් වැහිලා තිබුනා...
උඩුබෙලි අතට ඉන්න යීබෝ ගැහෙන අත් වලින් ජාන්ගේ පිට බදාගත්තේ ජාන්ව ගැස්සිලා යන්නමයී...
❤️ බෝ.. අයියා.. 😳 නැගිට්ටද..
💚 කාලා ඉවරද..
❤️ හී.. තා ඕනී...
VOCÊ ESTÁ LENDO
📖️ м у ℓ σ ν є ℓ у ƒ α η 📖️ ✓
Fanfic📖️ Wattpad Love 📖️ Author & Reader Love Story 📖️ Yz Fanfiction 📖️ BL