My Lovely Fan 📖️
•
•
•
………………………………………………
දඟකාර හිතපුරා
පපා..හ් අනේ Zhenට මොකක්ද උනේ...පපා එයා හුස්ම ගන්නෙ නෑ පපා..අනේ ඔයා මාව දාලා ගියේ නෑ නේද Zhen Ge....
"අනේ මගේ පුතේ....නැගිටපන් ....මගෙ මැණික.."
"ඔයා නිසයි මේ ඔක්කොම අංකල්...ඔයා දන්නවා ද ඊයේ රෑ ඔයා එයි කියලා බයට නින්දෙනුත් එයා වෙව්ලුවා....එයාට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා අංකල් ...ඔක්කොමත් හරි ඔයාලා එයා ගැන කතා උන දේවල්...මගෙ Zhen Geට ආදරේ මන් විතරයි ....ඔව් මන් විතරයි ..."
"අනේ මැණික එක පාරක් ඇස් අරින්නකෝ..."
"පුතා ඉන්න තව විනාඩියයි.."
..........................................
කාර් එක නවත්තනවත් එක්කම Haris දුවලා ගිහින් ට්‍රොලියක් ඇදන් එද්දි දොස්තරලා වගේම හෙදියෝ කිහිප දෙනෙකුත් දුවන් ආවා....උස්සගන්න බැරි උනත් අමාරුවෙන් Yi , Zhenව උස්සලා ට්‍රොලිය උඩින් තිබ්බා ....
………………………………………………
❤️ ගෝඩ් කතාව දා....ලා... 😳😳 ඒත් ඒත් අයියා කිව්වේ බෝ අයියට තවම..............😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 ආයීශ් යකෝ මුන් මට බොරුද කියලා තියෙන්නේ.. ඇයි අප්පා එයාලා ඒම මන් තරාම තරායී හූම්....
ඇදේ උන්න ජාන් ගෙම්බෙක් වගේ හාන්සි වෙලා කතාව කියවන්නෙත් නෑ.. එක්කෝ කතාව කියවන්නෝනේ.. එක්කෝ බනින්නෝනේ.. කොල්ලා දෙකෙන් එකක් වත් හරියට කරන්නෑ.. මොකෝ කතාව දාපු නිසා සතුටු වෙන්නද.. එයාට බොරු කිව්ව නිසා තරහා වෙන්නද කියලා හිතාගන්න බැරුවයි ජාන් දැන් මේ ඉන්නේ....
❤️ මොකටද යකෝ මේ මේකා මාව මෙන්ෂන් කරලා තියෙන්නේ.. හහ්... බෝ අයියා.. ඔ.. ඔයා... 🥺🥺🥺
කෙනෙකුට දිවියේ ලැබෙන..
වටිනාම දේ ආදරය...
තමන් වෙනුවෙන්ම කැපවන..
සුන්දර වූ ආදරය..පා පාමුල වැටී..
ආදරේ ඉල්ලා..
නොදුන් නිසාදෝ
ඔබ ගියා..
ආයෙමත් ආවෝතින්..
තියෙන්වද ඉඩක් මා..
දෙනවාද පෙර සේ
ආදරේ සඳා...
ESTÁS LEYENDO
📖️ м у ℓ σ ν є ℓ у ƒ α η 📖️ ✓
Fanfic📖️ Wattpad Love 📖️ Author & Reader Love Story 📖️ Yz Fanfiction 📖️ BL