📖️ 3rd Page 📖️

1K 238 185
                                    

My Lovely Fan 📖️ - Bonus

කතාව පටන් ගන්න කලින් කියන්න ඕනී.. කතාවට ලස්සනට covers හදලා දෙන්නේ අපි හැමෝම දන්න සඳූ නංගා.. ඉතින් ඔයාට ගොඩාක් ආදරෙයී හොදේ..

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

•

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ශියාඕ ශාලූ, වයස අවුරුදු 23යි.. හැම්නම් වල දුෂ්කර ගම්මානෙක ඉදන් තමයි මේ වන්ග් නිවසට යන්නේ...

ප්‍රියමනාප අහිංසක පෙනුම.. ඉග සුග ගත හැක එක මිටින සිහින් ශරිරය.. සිහින් කටහඩ.. දිගු වරලස.. ශියාඕ ශාලුට එක් කරේ පුදුම ලස්සනක්...

කලු පැහැති පරන සූට්කේස් එකට බඩු පුරවගෙන වන්ග් නිවසේ එඩ්‍රස් එක පෙන්න පෙන්න ශාලූ මේ එන්නේ ගොඩක් දුර ඉදන් කියලද හිතන්නේ.. හාපෝ නෑ.. වන්ග් නිවස කිට්ටුවටම ටේඕ හා චෙන් එක්ක ඇවිත් ඉතුරු ටිකක හරි අමාරුවෙන් ඇවිදන් යන්නේ හැම්නම් ඉදලම පයින් ඇවිත් වගේ...

❤️ ෆූ.. ඔක්කොමත් හරි මේ කුක්කු දෙකත් හරි.. මේක කඩන් නම් වැටෙන්න එපා.. ගුටිකාලා එන්න වෙන්නේ.. පීස් කුක්කූ ආතල් නම් ගන්නෙපා ඈ...

ගේට් එක ලගට වෙලා මුණු මුණු ගාපු ශාලූ ගේට් එකට පොඩි තට්ටුවක් දාද්දී කවුරුත් ආවේ නම් නැ.. කොල්ලා.. ආ නෑ කෙල්ල.. ටිකක් හයියෙන් ගේට්ටුවට ගහද්දි නම් කවුද ආච්චි කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියා..

 📖️ м у  ℓ σ ν є ℓ у  ƒ α η  📖️                             ✓Tempat cerita menjadi hidup. Temukan sekarang