ටික කාලයක් යද්දි ටේ වෙනස් වෙන්න ගත්තා.
එයා ගොඩාක් ලස්සන වෙලා පිරිපුන් කෙනෙක් උනා
කකුල් ඉදිමෙන්න ගත්තා ,නිතරම වගේ වමනේ කලා
වමනෙ කරපු තරමටම එයා ආයේ කෑමත් ගත්තා..
ඒ ටිකේම එයාගෙ ගෙදර ස්ටෝබරි වලින් පිරිලා තිබුනේ.
කොටින්ම කිව්වොත් ජිමින් ටේ වේනුවෙන් ස්ටෝබරි වත්තක්ම ගත්තා..
ටේ දවසක් සිහි නැතිවෙලා හොස්පිට්ල් ගෙනිච්චාම හරියටම ටේ ප්රෙග්නට් කියලා එයාලා දැනගත්තා..
ටේ ප්රග්නට් කියලා මුලින්ම ගෙස් කලේ කවුද කියන්න පුලුවන්නම්
ඒ තමයි පූස් එයා ටේ ලස්සන වේගෙන එද්දිම කිව්වා ජිමිනී දැන් ඔයාට ටේව ගොඩාක් පරිස්සම් කරන්න වෙයි කියලා.
ඒ වෙද්දිත් කුකී පූස් නිසා මාස අටක බබෙක්ව බඩේ තියන් හිටියේ.
ටික කාලයක් යද්දි ජිමිනිටත් පූස් හියුන්ග් කියපු දේ තේරුන් ගියා..
වැඩේ කියන්නේ මෙච්චර වෙනස්කම් වෙලත් ටේට මුකුත් තේරුන් නොගිය එකනේ..
එයා පුරුදු විදිහටම දෙකේ පන්තියේ වැඩ කර කර ෆුල් ජොලියේ හිටියා එයාව බලාගන්න ගිහින් ජිමින් හෙන කටු කෑවා.
කොහොම හරි ටේ ප්රෙග්නට් වෙලා ටික කාලයක් යද්දි එයාගෙ පවුලෙ අයව ජිමින් එයාලගෙ ගෙදර ගෙන්න ගත්තා.
ඒකට හේතුව ටේව ගොඩාක් සතුටින් තියන්න වගේම පරිස්සම්කරගන්න ඕනි උන එක..
පවුල් දෙකේම මහන්සියෙන් එයාලගේ චූටි බබා ටේගේ බඩේ සුව පහසුවට හැදුනා..
මේ වෙද්දි කුක්ට දුවෙක් ලැබිලා හිටියේ..බබාගෙ නම මින්හී..
ටේට බබා ලැබෙන්න තීන දීනේට දින හතරකට කලින් ජිමින් එයාව ගෙවල් ලගම තිබුන සෝල් නැෂනල් හොස්පිට්ල් එකේ විඅයිපී රූම් එක්ක ඇඩ්මිට් කලා.
ටේට ලොකු අමාරුවක් නැතුව බබාව ලැබුනා..
ඒ ලැබුනේ ටේ වගෙම හුරුබුහුටි කොලුපැටියෙක්.
හැබැයි කොන්ඩෙයි ඇස් දෙකයි සම්පූර්නෙන්ම ජිමින් වගේ..
ජිමින්ට ඉතින් ලොකු ආඩම්බරයක් පලවෙනි බබා කොල්ලෙක් වීම වගෙම දෙන්නගෙම හැඩ රුව අරන් ආපු එකට.
බබා එක්ක ගත කරපු කාලෙ හරි
ඉක්මනින් ගෙවුනේ ඒකාලේ ගොඩක් සුන්දර නිසා වෙන්නැති..නම්හෝප් ජෝඩුව එයාලගෙ පුන්චි numseok බබත් වඩාන මීමී බබාගේ පස්වෙනි බර්ත්ඩේ එකට ආවා.
පාර්ක් මින්ජේ කියන්නේ විමින්ලගෙ බබා. එයාගෙ ශෝර්ට් නේම් එක මිමී.
එයා තමා මෙම්බර්ස්ලා හත්දෙනාගෙම ලමයින්ගෙන් පලවෙනි කොල්ලා..
ජින් හියුන් එයාගේ බබාලා එක්ක ලන්ඩන් වලම නැවතුන නිසා ටේගේ ඔම්මයි අප්පයි දිගටම මෙහෙ නතර වෙලා මුනුබුරාව හුරතල් කරා..