යුංගි එකපාරට නැගිටලා මගේ ලගට ඇවිත් ටේබල් එක උඩින් වාඩිවෙලා මගේ මූනට පහත් වුනා මම හිටියේ ඒ ඇස් දිහා බලාගෙන මගේ හාට්ටුව අසුහාරදාහට ගැහෙනවා මම හාර්ට් පේශන් කෙනෙක් වෙලා ද යකෝ මගේ තොල් දිහා බලාගෙන එයා මගේ මූනට පහත් වුනා යුංගිගේ උනුසුම් සුසුම් මගේ කම්බුල් වල වැදෙද්දී මම තද කරලා ඇස් පියාගත්තා යුංගි එයාගේ තොල් මගේ කන් පෙති වල ගෑවි නොගෑවී කතා කරනකොට මට නිකන් කිතියි වගේ හැබැයි එයා කිව්ව දේ නිසා මට ටක් ගාලා ඇස් ඇරියා
" තමුසෙට ඔය ස්කර්ට් එක කොට වැඩියි සයිකෝ "
එයා එහෙම කියලා මගේ ඇස් දිහා බැලුවාම මම රැව්වා ඒකා ඉතින් මම කොච්චර රැව්වත් ගනන් ගන්නේ නැ නේ පූසෙක්ට ගියපු රට නේ
" තමුසේ මාත් එක්ක මෙහෙම ඉන්නවා කවුරුවත් දැක්කොත් "
" මෙතනට කවුරුවත් එන්නේ නැ "
" වේ......"
" ජින් හියුන්ග් කාටවත් එන්න දෙන එකක් නැ "
මොකද්ද යකෝ ඒ කිව්වේ මූ සෝජුවත් බීලා ද නැත්නම් මෙව්වා අහන මම බීලා ද සැක් ඒත් මට සෝජු බෝතලයක් ආසාවට දකින්න හම්බුනේ නැ ඉතින් කොහේ බොන්න ද
" මම දෙයක් අහන්න ද "
යුංගි පූසා ඔලුව වැනුවේ හා කියන්න
" වේ මට තමුසේ ලග ජොබ් එකක් දුන්නේ "
" අවුරුදු හතක් මගහැරුනා තවත් ඈත් කරන්න බැරී නිසා '
යුංගි කිව්වේ මගේ ඇස් දිහා බලාගෙන වෙනදාට වඩා ඒ ඇස් වල අමුත්තක් මම දැක්කා
" ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ඕක සයින් කරනවා අනික තමුසේ ජින් හියුන්ග් කියපු දේවල් අහගෙන හිටියේ නැ නේ මට බැන්න එක නේ කලේ "
යුංගි පූසා කියනකොට මම සයින් කලා මට ඕන එයාගේ ලග ඉන්න එයා ලග ඉන්නකොට දැනෙන හැගීමට මම ආසයි ඒත් මම දන්නවා එයා කවදාවත් මට අයිති නැ කියලා මම ෆයිල් එක දිහා බලාගෙන හිතුවා
" මගේ අලුත් සෝන්ග් එකට මේ දවස්වල practice ඉතින් තමුසේ මගේ වැඩ ඔක්කොම හොයලා කරන්න ඕන "
YOU ARE READING
Heart Reader❤️🖤||MYG||✔️
Fanfictionහිත් කියවන්න පුලුවන් නපුරු කොල්ලෙක් පිස්සු කටකාර කෙල්ලෙක් ඉස්සරහට මොනවා වෙයිද....? කියවලා බලන්න ??️