ᑕᕼᗩᑭTᗴᖇ 12 🖤

858 193 34
                                    

After three days

ජන්ග්මි උදේම නැගිටලා entertainment එකට ආවේ අද වැඩ ගොඩක් තියෙන දවසක් නිසා අද තමයි යුංගිගේ සෝන්ග් එකේ ශූටින් පටන් ගන්න දවස  කෙල්ල යනකොට ඉස්සරහට හම්බුනේ යුංගි කොල්ලා ජන්ග්මිව අදුරන්නේ නැති ගානට යන්න ගියා

" මෙයාට මොනවා වෙලා ද දැක්කොත් පුප්පනවා "

ජන්ග්මි එහෙම කියන ගමන් ගියේ හනාව හොයාගෙන කෙල්ල makeup room එකේ දොර අරිනකොට දැක්කේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු දර්ශනයක්

ජින් හනාව බිත්තියට තද කරගෙන කිස් කරන දිහා ජන්ග්මි බලාගෙන හිටියේ කට අක්කරක් විතර ඇරගෙන බලාගෙන හිටියා

වේ මට දැනෙන්නේ යුනි එකේ ඉන්නවා වගේ ෆීලින් එකක් හරි නේ ඉතින් යුනි එකේ library එකට ගියොත් මේ වගේ දර්ශන ඕන තරම් බලාගන්න පුලුවන් දැන් මම මේක දිහා කටත් ඇරගෙන බලාගෙන ඉන්න එක හරි ද මොහ් කට ඇරගෙන

ජන්ග්මි එහෙම හිතනකොට කවුරුහරි ජන්ග්මිගේ අතින් ඇදලා දොර වහලා දැම්මා

" හොබී ඔප්පා......"

ජන්ග්මි පුදුමෙන් හෝසොක් දිහා බලාගෙන කිව්වා

" මොනාද ජන්ග්මි කරන්නේ අනුන් කිස් කරන දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ "

හෝසොක් ඇහුවේ හිනා වෙන ගමන්

" ඔප්පේ හිතලා බැලුවේ නැ "

" හනා නූනා කියන්නේ ජින් හියුන්ග්ගේ වයිෆ් "

" මොහ්....."

යකෝ ජින් ඔප්පාට නිකමටවත් මට කිව්වේ නැ නේ මට කිව්වා නම් පැත්තක් යනෝ ද අනික මෙච්චර ෆිට් එකෙන් ඉන්න හනා ඔන්නිවත් කිව්වේ නැ කුහකයි ඔක්කොම

ජන්ග්මි හිතුවා

" ජන්ග්මි මේක ගිහින් යුංගිශිට දෙන්න පුලුවන් ද අද ශූට් එකට එයා මේක දාන්න ඕන යුංගිශි studio එකේ ඉන්නවා ඉක්මනට ගිහින් දෙන්න "

ස්ටාෆ් එකේ ගර්ල් කෙනෙක් එහෙම ඇවිත් කියලා මගේ අතට සපත්තු box එකක් දුන්නා

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now