ᑕᕼᗩᑭTᗴᖇ 19 🖤

785 177 5
                                    

සතියක් ගෙවිලා ගියා අද යුංගිගේ සෝන්ග් එකේ වැඩ ආපහු පටන් ගන්නවා ඒක නිසා ජන්හ්මි උදේ නැගිටලා රෙඩි වුනා කෙල්ල ෆෝන් එක අරගෙන යන්න හදනකොට මැසේජ් එකක් ආපු නිසා කෙල්ල මැසේජ් එක කාගෙන්ද කියලා බැලුවේ මැසේජ් කාගෙන්ද කියලා දැක්කාම කෙල්ලගේ මූනට හිනාවක් ආවේ ඉබේටම

💬" කොහෙද ඉන්නේ.."

💬" රූම් එකේ දොර ලග "

ජන්ග්මි ෆෝන් එක බෑග් එකට දාගෙන එනකොට ජන්ග්මිගේ ඔම්මා එක්ක living room එකේ හිටපු කෙනා දැක්කාම මෙච්චර වෙලා කෙල්ලගේ මූනේ තිබුණු හිනාව නැති වෙලා ගියා

" ජන්ග්මි කායි ඇවිත් තියෙන්නේ ඔයා එක්ක ඇවිදින්න යන්න "

ජන්ග්මිගේ ඔම්මා කිව්වා

හහ්...පොලොස් කොට්ටෝරුවා මාත් එක්ක ඇවිදින්න යන්න...? එව්වා ඉතින් හීනෙන් තමයි මූ මෙච්චර පරාල ඇනයක් වෙයි කියලා හිතුවේ නැ මිස්ටර් මනාලස් ඔයා තාම මේ ජන්ග්මි කවුද කියලා දන්නේ නැ

ජන්ග්මි කායි රවාගෙන දෙහි කපන අතරේ කෙල්ල ගැස්සිලා ගියේ එයාගේ ෆෝන් රාජයා කෑගහන්න පටන් ගත්ත නිසා කෙල්ල කෝල් කරන්නේ කවුද කියලාවත් නොබලා ආන්සර් කලා

" යෙබුස්සයෝ...."

" යාහ්හ් ජන්ග්මි පොඩ්ඩක් හිමින් කතා කරනවා "

" හොබී ඔප්පේ...මියානේ.."

" තාම ගෙදර නේ ඉන්නේ "

" යේ..."

" ඉක්මනට එන්න පරක්කු වෙනවා "

" හරි ඔප්පා.."

ජන්ග්මි එහෙම කියලා ෆෝන් එක බෑග් එකට දාගෙන ඔම්මා දිහාට හැරුනා

" ඔම්මා මට කා එක්කවත් ඇවිදින්න යන්න වෙලාවක් හොබී ඔප්පා මං එනකම් බලාගෙන ඉන්නවා මම යන්නම් "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now