announcement ⚠️️

76 15 9
                                    

🔞 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

කතාව කියවන්න කලින් පොඩි වෝනින් එකක් දීලා යන්න ආවෙ..  මන් මෙහෙම එකක් දාන්නෙම මගෙ එක චූටිම චූටි රීඩර් බබෙක් ඉල්ලපු ඉල්ලීමක් නිසා..

ඉතින් මේ කතාව රොමෑන්ස් එක්ක යන්නෙ.. පලවෙනි එපියෙන්ම ඒක තේරෙනව ඇතිනෙ.. ඒ ටයිප් එකට තමයි කතාව ලිය වෙන්නෙ.. මන් කතාවෙන් ඇහුවා ඒ ටයිප් එක බෝරින්ද කියල බෝරින් නෑ කිව්ව නිසා ඒ විදිහටම ලියන්න හිතන් ඉන්නෙ..

කතාවෙ සමහර තැන් 18+ වෙයි.. ඒත් 18+ කිව්වට ඒවා ඒ තරම්ම උලුප්පලා ලියන්නෙ නෑ.. හැබැයි නැත්තෙමත් නෑ..(  18+ ලියන්න ගත්තට ඒක 16+ වෙලා අන්තිමට නර්සරි ප්ලස් වෙන්නත් පුලුවන්....  )

රොමෑන්ක්ස් එක්ක ලස්සන හිතට දැනෙන ආදරෙ පිරුණු කතාවක් ලියන්නයි මන් හිතන් ඉන්නෙ.. ඒත් ලියන හැම චැප්ටර් එකටම 18+ වෝනින් ඉස්සරහින් දාලා ඒ චැප්ටර් එකට විතරක් විව්ස් වැඩි කර ගන්න මට ඕන නෑ.. ඉතින් මන් කතාව ඇතුලෙ කොහොමවත් වෝනින් කරන්නෑ..

ඒ වගේම කියවනකොට අප්පිරිය හිතෙන විදිහට මන් මේකෙ ලියන්නෑ.. ඒ නිසා සමහර විට ඔයාට මේකෙ එන රොමෑන්ස් පාට්වල රොමෑන්ටික් ගතියක් නෑ කියල දැනෙන්නත් පුලුවන්.. 🙂

මන් දන්නවා වට්පැඩ් එකෙ කතා කියවන්නෙම පොඩි අය.. එහෙම කියවන පොඩි බබෙක් ඉල්ලපු නිසයි මේ විදිහට announcement එකක් දන්න හිතුවෙ...

තව කතා ගොඩක් එක්ක වැඩ ගොඩක් එක්ක අප්ඩේට් දෙන්න ටිකක් කල් යනවා.. ඒත් කොහොම හරි මේක දෙන්නම්..  මන් මේ ප්ලොට් එකට හරිම ආදරෙයි 🙃🙃 ඒ නිසා ආසාවට හරි චූටිම චූටි කමෙන්ට් එකක් දාලා අදහස් කියන්න අමතක කරන්න එපා..

ඔන්න මන් වෝනින් කලා... ඉතින් ඔයා අකමැති නම් දැන්ම මේක කියවන එක නවත්තන්න..

බායි 🙂

🚫.. අසීමාන්තික.. 🚫 || Slow Updates Tahanan ng mga kuwento. Tumuklas ngayon