Min sumi p.o.v..
හැමදාම රෑට මින්සුමීව බලන්න එන night prince ගැන හිත හිතා මින්සුමී තමන්ගෙ රූම් එකට ආවේ නිදාගන්න අපේක්ශාවෙන්...
මින්සුමි එයා ගැන කොච්චර හිතුවත් එයා night prince ගැන තමන්ගෙ සෝල්මේට් උනු ආදිටවත් කියලා නෑ..මොකද මින්සු හිතන් ඉන්නෙ එයාගෙ night prince කියන්නෙ මනොවිකාරයක් විතරක් කියලා..
මොකද එයාව පේන්නෑ...අල්ලන්න පුලුවන්...කතාකරන්න පුලුවන්...දැනෙනවා විතරයි...
දුකක් දැනුනම තනිකමක් දැනුනම මින්සුගෙ ලගින් ඉන්නෙ මේ night prince...
____________
තවත් අලුත් එකක්...Princesses DT🥀🖤
YOU ARE READING
Night Prince 🌟❤️
Fanfictionරෑට රෑට හොරෙන් ඇවිත් තනි මකන ආදරවන්තයා😚❤️night prince ❤️