Mini: ඒක ඔයාගෙ කැමැත්තක්...මන් හිතනවා ඔයා ඇත්තම කෙනෙක් කියලා...
Tae: කො දෙන්න ඔයාගෙ අත මට...
මිනි තමන්ගෙ අත ටේ දිහාට දිග් කරාම ටේ මිනිගෙ අත හයියෙන් අල්ලගෙන අනිත් අතින් ඔලුව අතගෑවා..
Tae: මන් ඇත්ත කෙනෙක් තමා මිනී..මාව විශ්වාස කරන්න..මන් හැමදාම මගෙ ප්රින්සස් එක්ක ඉන්නවා..
Mini: මන් මැරුනොත්??
Tae: ඇ යකු😑මිනි තමුසෙ මගෙන් අහගන්න හදන්නෙපා හරිද??
Mini: මන් විහිලුවක් කලේ😂... ආහ්හ් ටේ😖
Tae: මිනි මිනි මොකද උනේ...ඇස් දෙක අරින්න...ඔයාට ගොඩක් අමාරුද??
Mini: ට්..ටෙ..හ්..යු..ග්...ආහ්හ්හ්...මට...අමා..රුයු..😖මගෙ...කොන්ද..ආහ්..ඒක..රිදෙනවා..😖
Tae: ඔහ් ගෝඩ්..මිනි ඔහොම ඉන්න...
💫 පේන්කිලස් මැවෙන්න..ටේගෙ අත උඩින් මැව්නු පේන්කිලස් ටික අරගෙන වතුර වීදුවක් එක්ක මිනිට ලන් කරා...
Tae: මිනි..පැටියෝ මේක බොන්න...
අමාරුවෙන් නැගිටින ගමන් මිනි පේන්කිලස් ටික බිව්වා..
Mini: තෑන්ක්ස් ටේ...
Tae: මිනී...මන් හිතන්නෙ ඔයාගේ පීරියඩ් එක🙄😐👇
මිනීගෙ බෙඩ්ශීට් එක දිහාවට ඇගිල්ලන් දිග් කරමින් කිව්වා..
Mini: අහ්..ම්ම්හ්😐මන්...
Tae: ඒකට කමක් නෑ..මන් දැන් යන්නම්...අහ්..මේ...ඔයාගෙ ෆෝන් එක ටිකක් දෙන්නකො..
Mini: අහ්..ඔය ටේබල් ලෑම්ප් එක ලග..
Tae: okay...
ටේ මිනීගෙ ෆෝන් එකේ ටේගෙ නම්බර් එක සේව් කරා..
Tae: මිනි ඔයාට මොනාහරි ඔන උනොත් හරි මට කතා කරන්න ඔනෙ උනොත් හරි මෙ නම්බර් එකට කොල් එකක් ගන්න...ඕක මගෙ නම්බර් එක...
Mini: හරි ටේ..බායි..
Tae: bye princess❤️
______________
Princess DT🥀🖤
YOU ARE READING
Night Prince 🌟❤️
Fanfictionරෑට රෑට හොරෙන් ඇවිත් තනි මකන ආදරවන්තයා😚❤️night prince ❤️