#08💘

327 62 0
                                    

Jk: මොකද ගිය පයිම්ම ආවෙ🙂

Rm: මොකක් හරි ප්‍රශ්නයක්ද??

Tae: හ්‍යුන්ග්...........................................................................................................................................................................................................................................................................

එහෙදි වෙච්ච හැමදේම ටේ අකුරක් නෑර හැමෝටම කිව්වා...

Jimin: woow😌 කෙල හිතුවට වඩා ෆාස්ට් වගේ😌

Tae: තො කට වහපිය😬 හ්‍යුන්ග් මන් දැන් mk 🙂

Rm: මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...කෙල්ල උබට කැමති නම් උබ කෙල්ලට කැමති නම් උබ දැන් උනත් කෙල්ල ඉස්සරහට කියාට කමක් නැ...

Jin: ඇත්ත..මාත් ඒකට කැමති😌

Suga: අන්තිමට පොඩි උන් ටික කලින් වෙලා කෙල්ලොත් හොයන් පව් අහින්සක අපි😪

Jh: නාඩා ඉදින් යුන්ගියා...අපිටත් දවසක ඉර පායයි😪

Rm: අනෙ යකො🙂

Tae: හ්‍යුන්...මන් දැන් ගිහින් එයාට මාව පෙන්නන්නද?

(Jk,jm,jh,sg,jn,rm : darty mind darty mind d d d d darty mind)

2 minute later..

Tae: යාහ්හ්හ්හ් යකො මන් එහෙම එකක් නෙමෙ කිව්වෙ...මොකෙක්ද වගෙ බලන් නැතුව ඉදපන් 😑 මන් කිව්වෙ මගෙ මූන දිහා යකෝ😑

All: 😂😂හිතුවෙ නැ හැබැයි

___________________

Princess DT🥀🖤

Night Prince 🌟❤️Where stories live. Discover now