#06💘

350 65 6
                                    

(Dm= dahami)

Dm: baby මොකො උනෙ ඔයාට...ආදි කතා කරලා කිව්වා ඔයාව බලන්න යන්බ කියලා..

Mini: ඔව් බන්...මගෙ පීරියඩ් එක බන්...ඒකයි...

Dm: ඔහ් එහෙනම් අව්ලක් නැ...උබ කාලද?

Mini: ඔව් උදෙ කෑවා...එක නෙමෙ බන්..උබ තනිටම එහෙ ඉන්න එකේ උබටත් පුලුවන්නෙ මෙහෙ ඇවිත් ඉන්න...

Dm: අයිගො බන්...මන් එහෙ තනියම නෙමේ..මන් නන්ගිව බලාගෙනනෙ ඉන්නේ..

Mini: එත් බන්...කමක් නැ නන්ගිවත් එක්ක වරෙන්කො...අපි දෙන්නා විතරනෙ මෙහෙ ඉන්නේ...

Dm: ආදිට අව්ල් යයිද?

Mini: පිස්සුද ඕයි..මේක මගෙ ගෙදර😌ආදිට අව්ල් යන්නැ උබ වරෙන්කො..

Dm: ම්ම් මන් බලන්නම්..

Time pass...

Adi: මන් ආවෝඕ...

Mini: අහ් ආවද..දැහැමියා දැන් ටිකකට කලින් ගියෙ ලෙක්චර් කියලා...

Adi: අහ් ඔව් කිව්වා තමා හවස ලෙක්චර්ස් කියලා...

Mini: මෙ බන්..මන් දැහැමිට කිව්ව තනියම ඉන්න එකේ නන්ගි එක්ක ඇවිත් මෙහෙ නතර වෙන්න කියලා...

Adi: ඉතින් හොදයිනේ..

Mini: එක තමා මාත් කිව්වේ...එයා අහනවා ආදි මොනා හරි හිතයිද කියලා...මන් කිව්ව එහෙම නැ ඔයා ඇවිත් නතර වෙන්න කියලා..බලමුකො කොයලා ගියෙ..

Adi: මන් හවසට කොල් කරන්නම්...උබ කාලද??

Mini: නැ මන් උබ එනකල් හිටියේ...

Adi: වරෙන් යන්..මටත් බඩගිනී...

Mini: යමන්...

Time pass..

Mini: ආදී 👉👈

Adi: ම්ම්..

Mini: දෙයක් කියන්න තියේ 👉👈

Adi: මොනාද??

Mini: කෙනෙක් ඉන්නවා...එයා මායාකාරයෙක්...එයාව පේන්නේ නැ එත් දැනෙනවා..මන් අද තමා ශුවර් කරගත්තෙ එයා ඇත්තක් කියලා...එයා උදේත් මාව බලන්න ආවා...👉👈

Adi: කැහ්..කැහ්..පුහ්...

ආදි කකා හිටපු එකත් හිර උනා මිනි කියපු දේට...

Mini: අහ්...වතුර ටිකක් බොන්න..

ආදිගෙ පිටට තට්ටු කරන ගමන් වතුර කෝප්පේ ලන් කරා...

Adi: මොකක්ද කිව්වේ...

Mini: අහ් මේ...එයා...

Adi: උබ ඔය ඇත්තමද කියන්නේ??

Mini: ඔව් බන්...ඇයි එහෙම ඇහුවේ...

Adi: උබට කියන්න..මටත් එහෙම කෙනෙක් ඉන්නවා...................................................................................................................................................................................................

ආදිගෙ සිද්දිත් ටිකක් එයා මිනිට කිව්වා..දෙන්නාම පුල් කම්පියුස්😂

Mini: අනන්තෙන් පියබා ඇවිදින්....

Adi: තරු කුමරා...

___________________

Princess DT🥀🖤

Night Prince 🌟❤️Where stories live. Discover now