#08💘

324 67 1
                                    

Jin: ටේ මොකො උනෙ?? ඇයි වේලාස්සනම😌

Tae: හ්‍යුන්ග් වතුර ටිකක්🙂

Jk: අහ් බීපන්🙂මොකද උනේ??

Tae: හ්‍යුන්ග් මන් යද්දි එයා නිදාගන්න ලැස්ති වෙලා වගෙ හිටියේ..මන් ගිහින් කතා කරද්දි එයා නැගිටල ඇවිල්ලා ටික වෙලාවක් කතා කරා..එයා කෙනෙක්ට කැමති කියලා කිව්වා...එ වෙන කව්රුත් නෙමේ BTS V අයි මින් එ මම 🙂

JM: ඉතින් බන් මොකක්ද ඔකෙ තියන අව්ල...එයා උබට කැමති නම් ඔයා එයාට කැමති නම් උබ එයා ඉස්සරහට යමන්...🙂

Tae: අහ්..නැ...මන් කියන්නෙ ඒක නෙමේ..එයා මගෙ කෙස් ගහේ ඉදන් පාදාන්තයදක්වා වර්නනා කර කර කියෙව්වා-

Jk: වහගෙන ඉන්න තැනුත්😂

Tae: ඔව් බන්😐

All: හෑ😳

__________________

Princess DT🥀🖤

Night Prince 🌟❤️Where stories live. Discover now