Nadia pov
අයිශු ජිමින් ඔප්පා ලගට ගියාට පස්සේ මන් දෝනි එක්ක එහෙම්ම සෙටියෙන් වාඩි උනාම යූන්ගි ඔප්පා සේහි නූනාව එක්කන් එන්න ගියා..කුකියාත් මේ වෙනකොට මන් නිසාම ශානුගේ වැඩේ සෙට් කරන් නිසා අද එයාවත් ඩෝර්ම් එකට එක්කන් එන්න කියලා ටේ ඔප්පා කිව්ව ගමන් යූන්ගි ඔප්පා එක්කම පැන්නා..කුක්කා දැන් කියපු විදියට මෙයාලා ශානුගෙන් තමා අයේශ් ගැන අහලා තියෙන්නේ..ඊට පස්සෙ තමයි මෙයාලා චන්ඩියෝ වගේ අයේශ්ව හම්බුවෙන්න ගිහින් තියෙන්නේ...ටේ ඔප්පා හොබි ඔප්පා එක්ක ජින් ඔප්පාට සුප් එකක් හදන්න ගියාම නම්ජුන් ඔප්පා ජින් ඔප්පාව ඇදගෙන කාමරේට ගියා..
මොනවා උනත් කෙල්ලෙක් හිටියත් නම්ජින් ශිප් එක නැගලාම යනවා..ටේකුක් එකට මන් බාල්දි දාන නිසායි ජිකුක් එකට අයිශු බාල්දි දාන නිසායි නම්ජින් තමා නැගලාම යන්නේ..හැබැයි මන් නැති දවස් දෙකේ කුක්කා ටේ ඔප්පාට කැව්වෙ කියලා හොබි ඔප්පාගේ කටෙන් පැන්නා..කුක්කා ටේ ඔප්පාගේ කාමරේමයි කිව්වා..මේ දෙන්නා මෙහෙම දිගටම ලව් කරන් ගියොත් මට ශානුව බදින්න වෙයිද ?? එතකොට හැබැයි මන් ටොප් !! ලෙස්බියන් කපල් වලත් ටොප් බොටම් තියෙනවාද ?? ගේ ff ම කියවන්නේ නැතුව ලෙස්බියන් ff ටිකක් කියවන්නත් ඕන...ඒත් ඒවා ෆීල් වෙන්නේ නෑනේ...මන් කෙල්ලෙක් වෙලත් bl ff ෆීල් වෙන්නේ කොහොමද ?? එතකොට මන් කෙල්ලෙක් වෙලත් ගේ ද ??
ඔහ් නෝ....මන් මේ මොනවාද දෙයියනේ හිතන්නේ..
ඔලුවත් එක්ක විකාරයි..ටේ ඔප්පා මගේ...කුක්කාට දෙන්නෙ නෑ...එච්චරයි..
කුක්කාට ඕන නම් ජිමින් ඔප්පාව ගන්න කියන්න..හැබැයි දැන් ජිමින් ඔප්පාත් සෝල් අවුට් වෙලා තියෙන එකේ කුක්කාට හරි යන්නේ හෝප්කුක් එකක් හරි නම්කුක් එකක් හරි තමා..එක්කෝ ඔන්න ඔහේ ශානුව තියාගෙන ඉන්න කුක්කෝ..මන් හොබි ඔප්පාට ජූන් ඔප්පාටයි එකක් හොයලා දෙන්නම්..ඩිං ඩෝන්ග් 🔔🔔
ටික වෙලාවක් ගියාම ගෙදර බෙල් එක ගහනවා ඇහුනාම තමා මන් මේ ලෝකෙට ආවේ..එතකොටයි දැක්කේ දෝනි මගේ තුරුලේ සැපට නිදි කියලා..කෙල්ල නින්ද යනකම් මන් හිටියේ මනෝ ලෝකෙද දෙයියනේ..
YOU ARE READING
Little Rose || KTH || Completed ✔️✔️
Fanfic" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට.. ඒ නපුරු ඇස් මට කිව්වේ.. ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු.. අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.." " මේක අහන්න නාදියා.. ඔයා අපිට නාදියා උනාට...