ජන්ග්මි හිටියේ මගේ ඔම්මා ලග..මන් දවසෙම වැඩ එක්ක බිසී වෙනකොට මට ජන්ග්මි ලග ඉන්න වෙන්නේ නෑ..ඇරත් මගේ රෝස මල ලෝකෙට හැංගිලා..ඒ නිසාම ජන්ග්මිගේ වැඩ බලාගන්න මන් සෙකට්රි කෙනෙක් දාලා තියෙන්නේ..ඒත් මගේ රෝස මල මාව හැරෙන්න කිසිම කෙනෙක් ලග නිදාගන්නෙ නෑ..ඒත් මගේ ශෙඩූල් එක්ක මගේ රෝස මලව තියාගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.. ඊයේ රෑ වෙනකම් ප්රැක්ටිස් තිබ්බ නිසා මන් රෝස මලව ඔම්මාලාගේ ගෙදර යැව්වේ..ඒත් කෙල්ල මුලු රෑම අඩලා..ඒ නිසා මන් මීරාට උදෙන්ම මගේ රෝස මලව බිග්හිට් එකට එක්කන් එන්න කිව්වේ..
ජන්ග්මි ලේසියෙන් කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ..හ්යුන්ග්ලා ජිමින් කුකී කොච්චර හුරතල් කරත් මුල් කාලේ එයාලට ජන්ග්මි එයාව අල්ලන්නවත් දුන්නේ නැ.ඒත් ටික ටික මගේ රෝස මල එයාලා එක්ක ඔම්මා අප්පා නංගි එක්ක හුරු උනාම එයාව අල්ලන්න, වඩාගන්න දුන්නත් එයා මන් ලග හැරෙන්න වෙන කවුරු ලගවත් නිදාගන්නේ නෑ....එයා එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කතා කරන එක නැවැත්තුවා..ලෝකේ ඉන්න මොන ඩොක්ටර්ට පෙන්නුවත් එයාලා කිව්වේ ජන්ග්මිට කතා කරන්න පුලුවන් ඒත් එයා කතා නොකරන එකයි ප්රශ්නේ කියලා.අපි කොච්චර උත්සාහ කරත් මගේ රෝස මල අපිත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ..
සමහරවිට ඒකට හේතුවත් මමම වෙන්න ඇති..එයා මේ ලෝකේ තනි වෙලා කියලා එයාට දැනෙනවා ඇති...මුලු ලෝකෙම දන්න කිම් ටේහ්යුන් එයාගේ අප්පා කියලා කියන්න එයාට බෑ..එයාට යාලුවෝ නෑ..එයාගේ යාලුවෝ මායි හ්යුන්ග්ලායි කුකීයි ජිමිනු තමයි..අපි එක්ක හැරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක එයා සෙල්ලම් කරන්නේ නෑ..කවුරුත් එයා එක්ක කතා කරන්න එන්නේ නෑ..සමහරවිට එයා හොලි නිසා වෙන්න ඇති.
ඒත් එයාලා දන්නවා නම් මගේ රෝස මල එයාලා මෙච්චර ආදරේ කරන කිම් ටේහ්යුන්ගේ දුව කියලා සමහරවිට හැමෝම බලෙන් හරි එයත් එක්ක කතා කරන්න එයි..ඒත් මට ඒක කරන්න බෑ..
මුලු ලෝකේ ඉස්සරහ එයාලගේ ටේටේ, ටේ බෙයාර්, ටේහ්යුන් තනිකඩයෙක් වෙනකොට මගේ හ්යුන්ග්ලා ඉස්සරහ මගේ පවුලේ අය ඉස්සරහ ගෑනි මරාගත්ත කාලකන්නි අප්පෙක් විතරයි..
YOU ARE READING
Little Rose || KTH || Completed ✔️✔️
Fiksi Penggemar" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට.. ඒ නපුරු ඇස් මට කිව්වේ.. ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු.. අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.." " මේක අහන්න නාදියා.. ඔයා අපිට නාදියා උනාට...