📞❤ හැලෝ අයිශු මැණික...උබ නම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් මගේ රත්තන් සූකිරි බෝලේ...
📞🌹 මොකද උබ ඔහොම කතා කරන්නේ ?? තොට අමු කැවිලාද ??
📞❤ අමු නෙමෙයි බන් මට තව ටිකකින් වහ කන්න වෙන්නේ..
📞🌹 වේ ?? මොකක්ද උනේ ?? උබ කෙල්ලෙක් කියලා දැන ගත්තාද ?? ඉක්මනට ඔතනින් පැනලා වරෙන්...මන් හැල්මොනීට විස්තරේ කියන්නම්...ඉක්මනට පලයන් ඉතින්...
📞❤ කියවලා ඉවර නම් කට වහගනින්...රෙද්ද ?? එහෙම මගුලක් ගැන නෙමෙයි බන් මන් කිව්වේ... මට කියන්න හුගක් දේවල් උබට තියෙනවා..කොරියා එන්නේ කවද්ද කියපන්...
📞🌹 අඩෝ තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා.. මන් මේ කතා කරේ ඒක ගැන කියන්න තමා...මන් අද රෑ කොරියා එනවා...මන් මේ ෆ්ලයිට් එකට නගින්න හදන්නේ...රෑ 11ට මාව ගන්න වර...නැත්තන් වාහනයක්වත් එවපන්...
📞❤ ආච්චට හාල් ගරන්න..තී දැන් ද ඕක කියන්නේ...කොරියාවට ඇවිල්ලාම කිව්වා නම් ඉවරයිනේ...
📞🌹 හේ..හේ...මන් එහෙම කියන්නත් හදලා උබ දැන් ඉන්නේ bts ඩෝර්ම් එකේ හින්දා දැන් කිව්වේ..නැත්තම් රෑටම ඇවිල්ලා කියන්න කියලා හිතන් හිටියේ..
📞❤ උබට මන් කිව්වා කියලා හිතාගනින්...
📞🌹 හරි හරි සුදු...කේන්ති ගන්න එපා...මන් දැන් තියෙනවා...වරෙන් හොදේ මාව ගන්න...
📞❤ තොට...
ටීක්..ටීක්...ටීක්...
❤ආහ්...තිබ්බා නේද හැලකිඹුලි ෆෝන් එක...
දැන් මොන රෙද්දක්ද මන් කරන්නේ...10ට කුක්කා එක්ක ගෑනි බලන්න යන්න ඕන..ඔතනට ගියා කියන්නේ මූව එතනින් ගලෝගන්න වෙන්නේ නෑ...එහෙම උනොත් 11ට අයිශුව ගන්න යන්නත් බෑ...ආයි කුක්කාට බෑ කියන්නත් බෑ...දෙයියනේ මටත් කරන්න තියෙන වැඩ...ඔයා කවද්ද නාදියා කෙල්ල බලන්න යන කොල්ලෙක්ව පරිස්සම් කරේ...
එදා ඉදන් ලව් කරන කපල් වලට බාල්දි පෙරලුව නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ...හයියෝ...
අයිශුවට මක්කෙයි මන් දැන් කරන්නේ....කාව හරි එයාව ගන්න යැව්වා නම්...ඕහ්...අයිඩියා....
YOU ARE READING
Little Rose || KTH || Completed ✔️✔️
Hayran Kurgu" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට.. ඒ නපුරු ඇස් මට කිව්වේ.. ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු.. අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.." " මේක අහන්න නාදියා.. ඔයා අපිට නාදියා උනාට...