කට්ටියම එතන්ට යන කොට දකින්න හම්බුනෙ namjoon ගෙ කන ඇඳ ගෙන නටන ජින් ව
Namjoon ජින් ගෙන් කන බෙර ගන්න එතැන නටනවා,
ජින් හියුංග ඔයා හොඳින් ද ?
යා ... කුක්කො මෙතැන කන ගැලවෙන්න යන්නෙ මගෙ ....
ජින් යන්තම් namjoon ගෙ කන අත ඇරියා...
YOU ARE READING
our hyung ( ksj x bts )
Fanfictionමට මැරෙන්න වුණොත් මම මගේ සහෝදරයන් වෙනුවෙන් මැරෙනවා_jin "හ්යොන්ග් අපි වෙනුවෙන් දුක් වින්දා....අපිට සමාවෙන්න හ්යොන්ග්" හ්යොන්ග් ඇයි ඔයා කවදාවත් ඔයාගේ දුක අපිත් එක්ක බෙදා ගත්තේ නැත්තේ" මොකද මට ඕන ඔයාලා මම වගේ දුක් විඳින්නේ නැතුව තාරුණ්‍යය විඳගන්නවා දකි...
chapter 2