chapter 5

29 7 9
                                    

ඊළඟ දවසේ හොදට jikook දෙන්නාට හිරවෙලා නින්ද ගිහින් හිටපු jin එක පාරටම ගැස්සීලා ඇහැරුනෙ alarm එකෙ සද්දෙටයි. ගොඩක් අමාරුවෙන් jikook දෙන්නාගේ අඬු පඬු වලිනුත් බේරිලා alarm එකත් ඔෆ් කරලා දාලා jin කෙලින්ම ගියේ කුස්සියට, ගිහිල්ලා තිබ්බ දෙවල් වලින් පොඩියට බත් ටිකකුයි, බිත්තර ටිකකුයි බැඳලා ගත්තේ වෙන හඳුන්න කිසිදෙයක් නැති හින්දයි, 6:25 am, ජින් වෙලාව බලලා හිල්ලූවෙ දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ කරන්න අමාරුම දේ නිසායි එ වෙන මුකුත් නෙමෙයි කොල්ලො සෙට් එක ඇහැරවන එක ගැන, ජින් හිටියේ දැනටමත් පරක්කු වෙලා, ඒත් ජින් ගෙ ජීවිතේ කියන්නෙ කවදාවත් ලේසි වැඩක් නෙමෙයි, jin ගෙ වයසේ අනික් කොල්ලො තමන්ගෙ ජීවිතේ උපරිම සතුට සමරද්දි, තමන්ගේ හීන වෙනුවෙන් උපරිම මහන්සි වෙද්දී ජින් එයාගෙ හැම හීනයක් කැප කරේ වයස අවුරුදු 14 දි, ඔව් එ වයස දි තමා එයාලගෙ ඔම්මා යි, අප්පා යි නැති උනේ, අනික් සහෝදරයෝ වගේ තමන්ගේ මල්ලිලා එක්ක විහිළු කර කර, බොරු රණ්ඩු කර කර ගත කරපු ජින් ගෙ එ ලමා කාළය එතනින් ඉවර උනා, මොකද එදා ඉඳලා ජින් ට එයාලගෙ හ්යොන්ග් විතරක් නෙමෙයි එයාලගෙ ඔම්මා අප්පා ත් වෙන්න උනා, හැමදාම පංතියේ පලවෙනි යා උන ජින් එයාගෙ අධ්‍යාපනෙ එතනින් නැවැත්තුවා, හැබැයි අඩුගානේ එයාගෙ මල්ලිලා වත් දන්නේ නැහැ jin එයාගෙ ඉස්කොලේ අධ්‍යාපනය නවත්වා කියලා, මොකද එ ඉඳලා jin ගියේ වෙනම ඉස්කෝලේ කට, කොල්ලෝ 6 දෙනාව එයාලගෙ ඉස්කොලේ ට දාලා jin ගියේ එයාගෙ ඉස්කොලේ ට නෙවෙයි එයාගෙ job එකට, ඔය විදිහට තමා jin එයාගෙ හැම හීනයක් ම කෑප කරේ, high school age එකෙන් පස්සෙ කොල්ලෝ 6 දෙනා හිතුවේ එයාලගෙ hyung uni යන්නේ නැතේ uni Select උනේ නැති නිසා කියලයි, ඒවාගේම කොල්ලො සෙට් එක හිතුවෙත් එයාලගෙ hyung වැඩ කරන්නේ හොඳ company එක ක කියලා, එත් ac කාමරේ ක වැඩ කරනවා වෙනුවට jin ගිනි අව්වේ දුක් විදිනවා කියලා කව්රුත් හීනෙකින් වත් හිතුවේ නැහැ,

 ................................................


කොහොම හරි අමාරුවෙන් කොල්ලො ටිකවත් බලෙන් නැගිට්ටවලා, පිට කරලා ජින් කෙලින්ම ගියේ එයා advertisement වල දාලා තිබ්බ ජොබ් එකක් හොයාගෙන, එ වෙන මුකුත් නෙමෙයි garment එක ක mop කරන කෙනෙක් විදිහට,කොහොම හරි ඇන්න කියලා තියෙන වෙලාවට jin පුදුම කට්ටක් කාලා පරක්කූ නොවි ආවා, jin ආපු ගාම්ම ආචාර කරේ garment එකෙ manager වෙන mr hang ටයි

Mr hang : එහෙනම් ඔයා ද? Kim soekjin කියන්නේ

Jin : ඔව් sir

Mr hang : තමුන් මීට කලින් වැඩ කරලා තියෙනවා ද?

Jin : ඔව් sir මම මීට කලින් ජොබ්ස් කිපයක් ම කරලා තියෙනවා

Jin කීවේ පුස් පැටියෙක් වගේ බිම් බලාගෙන, අවුරුදු ගානකට කලින් කිසිම කෙනෙක් ට අඩුගානේ ඔලුව වත් පහත් කරේ නැති jin අද ඒක එකාට ඔළුව විතරක් නෙවෙයි, තමන්ගේ මුළු ආත්ම නම්බුව ම දිලා යටහත් පහත් විදිහට වැඩ කරනවා,

Mr hang : එහෙනම් ඉතින් ඔයට එකක් ගානෙ කියන්න ඕනේ නැහැනේ මොකක්ද කරන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ නැතේ කියලා

Jin : නැහැ sir

Mr hang : හරි එහෙනම් මෙ දැන් ඉඳලා වැඩ පටන් ගන්නවා... ආ ඒවාගේම හැම වෙලේම සුද්ද කරන්න ඕනේ කුණු බිඳක් තියෙන්න බැ, ආ ඒවගේම මේ මුළු building එකේම cleaning කරන්න වෙන්නේ තමුන්ට තනියම, තමුන් දන්නවාද මෙකේ floors කීයක් තියෙනවද කියලා!

Jin : floors 20 ක්,

Mr hang : hmm එහෙනම් හොඳ යි, manage කර ගන්න පුළුවන් ද තමුන්ට ?

Jin : ඔව් sir මට පුළුවන්

Mr hang : එහෙනම් jin best of luck.....

එහෙම කියලා mr hang එතනින් යන්න ගියේ අසරණ උන jin තමන්ගේ අතේ තියෙන mop එකයි, cleaning සෙට් එකයි දිහා හූල්ලලා බැලුවේ,


............................................................................


You've reached the end of published parts.

⏰ Last updated: May 31 ⏰

Add this story to your Library to get notified about new parts!

our hyung ( ksj x bts )Where stories live. Discover now