chapter 4

34 11 11
                                    

ජින් කොල්ලො සෙට් එක කරන වැඩ ටික චුට්ටක් බලලා පොඩ්ඩක් විතර සැර කරන්න හිතුවේ නැත්නම් මූන් ටික මොන මගුලක් කරලා නතර වෙයිද දන්නේ නැති හින්දයි.


Jin : යා මී හරක් රූන, දැන් නටලා ඉවර නම් ගිහින් නිදා ගන්නවා නැත්නම් මේ අලි බබාලා ටික නැගිට්ට වන්න මම මල පාන්දර හෙන කට්ටක් කන්න ඕනේ....

Jungkook : හෙහෙ hyungie... මන් අද ඔයා එක්ක නිදා ගන්න ද?


Jungkook කියුවේ එයාගේ හුරතල් bunny හිනාවත් දාලා,


Jin's povAissh මේ කොල්ලා ගෙ මාර හූරතලයක් නෙ තියෙන්නේ ..., මොනවා කරන්නද ඉතින් බාලයා නෙ,Pov end


Jimin : yaaa තමුසෙ විතරක් මොකද මටත් hyung ගාව නිදා ගන්න ඕනේ,Jungkook : hehe hyung මාගෙ විතරයි


Jin : මේ මේ නිදා ගන්නවනම් දෙන්නම වරෙන්... මෙතැන පොර කන්නෙ නැතුව...අනික් අය එයාලගෙ කාමර වල නිදා ගනිද්දී jikook දෙන්නා එක්ක jin ගෙ කාමරේ නිදා ගත්තා,


Jin's povනිදි මර ගාතේ මම නැගිට්ටෙ මාගෙ අත පය දෙක හොලවන්නෙ බැරි නිසා යි හරි නේ හිතුවා වගේම මුන් දෙන්නා මාව පිඹුරෝ දෙන්නෙක් වෙලා ගත්තා වගේ වෙලා ගෙන, දෙන්නගෙ ම අඬු පඬු දෙක මාගෙ ඇග උඩ, එ මදිවට ජිමී අල්ලන් ඉන්නේ මාගෙ උදේ තුවාල වෙච්ච අතමයි , අලි කොල්ලො දෙන්නෙක් ඇඟේ වෙලිලා ඉන්න කොට කොයි තරම් අමාරු උනත් මම එ දෙන්නා ට එහෙම ම ඉන්න දුන්නෙ එයාලා මගේ තුරුලේ ඉන්න එ තරමටම ආස නිසායි, පොඩි කාලෙ අම්මා යි අප්පා යි නැති උන දවසේ ඉඳලා පොඩි සෙට් එක හුරු උනේ මාගෙ තුරුලට විශේෂයෙන් පොඩි දෙක, එ හින්දා ඒ දෙන්නා කොයි තරම් ලොකු මහත් උනත් මට උන් දෙන්න තාම මාගෙ චුටි jimin kook දෙන්නා, මම ආයේ ඇස් දෙක වහා ගෙන නිදා ගතේ හෙට ටිකක් පාන්දර එළියට යන්න වෙන නිසයි, මොකද තව ජොබ් එකක් හොයාගන්න එක ලේසි නැහැ, එකට මට සමහර විට මුළු soel වලම ඇවිදින්න වෙයි,

Pov end

*********************************************************

chapter eka godak podi kiala dannawa , habi liyanna thiba mood eka giya , kattiyak apu wele idala mage oluwa kanawa , mata nam dan epa wela affa inne , me nayonta eka dawasin yanna barida , nadayo gedara kianne itin free anxiety , depression , insecurities hada ganna puluwn , eli wechi wele idala , eka eka ewata ada kianawai , body shame karanawai , compare karanawai , wayase awrudhu 5 lamayek ekat compare kara wena mokatawath nemai e lamaya social , evagema chatui kiala mn e wayasadi ehema nahai kiyala , itin epa wela thiyenne , hana eka katama ada allanawa , anika mn o/l kara dan awrudhu 2k wenawa , itin mata science formuals walin dan wadak nahane mokda mn science nemai karane mn it karane , e hinda periodic table , nacl eva walin mata melo wadak naha , mn kamathith naha , ehew eke mn danne naha ai mage pawle aya mata kunuharapin banine , chemistry wala dewal aha aha , chemistry mage major eke naha , ammat ekata hawul pawle anik aya science karayo kiala mn mokak karannada , meki mekawat dane naha kia kia , hamoma isaraha matta laja karanawa

our hyung ( ksj x bts )Where stories live. Discover now