ජින් යාන්තම් namjoon ගෙ කන යාන්තම් අතහැරියා . කොල්ලො ටික ට නම් බක බක ගලා හිනා,
Namjoon : හරි හිනා නේ? 😒😒
Jungkook : ඔව් ගොඩක් 😂😂😂😂
Namjoon : yaa පොඩි එකා... අයේ බේරාගන්න කියන්න එපා jin hyung පස්සෙන් පන්නන කොට 😒😒
Yoongi : ඒත් hyung මොකක්ද උනේ 😂😂😂😂මෙකා ගෙ කන කඩන්න තරම්
Yoongi කියුව විදිහට jin ටයි, namjoon ටයි ඇරෙන්න අනික් හැමෝටම බක බක ගාලා හිනා,
Jin : මූ මේ පාරත් record එක ගහලා 😒
කට්ටියගේ ම ඇස් දෙක එක ඇහුවාම උඩ ගියේ, ඒ මොන record එකද කියලා හැමෝම දන්න නිසා,
Jimin : මම දැනගත්තා joon hyung මෙ පාරත් කොහෙන් හරි record එකක් ගහයි කියලා 😂😂😂😂😂, මේ පාරත් මොකක් හරි සමතලා කරා නේද 😂😂😂😂
Jin : ඔව් 😂 පොර මේ පාර කඩලා දාලා තියෙන්නේ මොකක් ද කියලා දන්නවාද 🙃
Jk :හට්ට් , මුට්ටි , වලන් , පිගන්, කෝප්ප...? 😂😂😂
Jin : නැහැ ඔක්කොටම හපන් දෙයක්... ඉස්කොලේ ගේට්ටුව
Jin කියුවේ namjoon ට දවා අළු කිරිමෙ බැලීමක් දාලා, එ බැලීමට නම් namjoon කෙල ගිල්ලා නෙමයි කෙල ගිලුනා,
Hobi : ගිනි අප්පා ට මොකාද පැන්න ලු, යකෝ ගේට්ටුව, 😮😮😮😮, අඩේ namjoon ah තෝ ගේට්ටුව එක්ක මොන කෙහෙල් කිරි මලක් කරාද,
Hoesok කියුවේ as ගෙඩි දෙකත් උඩ දාගෙන,
Jk : hyung කේන්ති ගන්න එපා අනේ 😂😂😂😂 namjoon Hyung එයාගෙ ආවේනික කළාව ඉදිරියට ම ගෙනිහින්
මේ කියුව දේට නම් jin ට හිනාව නවත්ත ගන්න බැහැ, hobi පුටුව ට ගහා ගහා හිනා වෙනවා, එ අස්සේ jimin සුපුරුදු පරදි බිම, yoongi නම් එයාගෙ gummy smile එක දාගෙන පුස් පැටියා වගේ silent එකේ හිනා වෙනවා, taehyung නම් ඉතින් එයාගෙ boxy smile එක දාගෙන, namjoon විතරක් මෙයාල දිහා බැඳලා කනවාද උයලා කනවා ද කියලා බැලීමක් තාමා දාගෙන ඉන්නෙ.
namjoon : යා.......ඔයාලාට ඔච්චර හිනාවෙන්න මම මුකුත් කලේ නෑ නේ
jungkook : හ්යොන්ග්....හ්යොන්ග් මේ සැරේ ඔයා කරපු දේට අපි හිනා වුණේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම🤣🤣🤣🤣🤣🤣zombie ලා,
YOU ARE READING
our hyung ( ksj x bts )
Fanfictionමට මැරෙන්න වුණොත් මම මගේ සහෝදරයන් වෙනුවෙන් මැරෙනවා_jin "හ්යොන්ග් අපි වෙනුවෙන් දුක් වින්දා....අපිට සමාවෙන්න හ්යොන්ග්" හ්යොන්ග් ඇයි ඔයා කවදාවත් ඔයාගේ දුක අපිත් එක්ක බෙදා ගත්තේ නැත්තේ" මොකද මට ඕන ඔයාලා මම වගේ දුක් විඳින්නේ නැතුව තාරුණ්‍යය විඳගන්නවා දකි...