Junghi pov ♡
" එයා හරිම නපුරුයි. කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ."
" මං කොච්චර ආසද එයා එක්ක එකට ඉන්න. ඒත් එයාට ඕනේ මට රිද්දන්න මයි."
" වෙලාවකට මට හරිම තරහයි ඔයා එක්ක අප්පා..."
මම ගොඩක් වෙලා තනියම මගේ කාමරේ ඇදට වෙලා අද වෙච්ච දේවල් ගැන හිතුවා.පොතක් අතේ තියාගෙන හිටියට ඇත්තටම මං ඒක කියෙව්වේ නෑ.
" හැමෝම ඉස්සරහා ඔයා මට ගැහුවා අප්පා" ( ඇස් වලින් කදුළු ගලනවා )
" ඒකට මට චුට්ටක් වත් දුකක් නෑ. ඒත් ඔයා මට මං කරපු නැති වැරැද්දකට ගහපු එක වැරදියි අප්පා... (๑♡⌓♡๑)" ( ඉකි ගහ ගහ අඩන්න ගත්තා)
( පහලින් )
Ladie- බේබි එන්න පල්ලෙහට රෑ කෑම ලෑස්තියි.
( ඉක්මනින් කදුළු පිහිද ගත්තා)
Junghi- එනවා ajumma ( කෑ ගහලා)
" ආහ්....මේ ඉන්නේ එයා හරියට මොනවත් උනේ නෑ වගේ."
මම ඉක්මනින් පල්ලෙහාට ගියා මොකද ajumma අනිවාර්යයෙන්ම ඔහොම කෑ ගහන්න ඇත්තේ අප්පා ඩිනර් එක ගන්න ඇවිත් ඉන්න නිසා.
" මට නම් එයාව තේරුම් ගන්න බෑ" ( කැම මේසේ ඉදගන්න ගමන් )
වෙනදා වගේම අදත් කෑම කාලා ඉවර වෙනකම් ╣[-_-]╠ කිසිම කතාවක් නෑ.
YOU ARE READING
𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ ||
FanfictionDon't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (。♡‿♡。)( ◜‿◝ )♡